Pages

Monday, August 25, 2014

ClickBank මගින් මුදල් උපයන හැටි | ClickBank 1

කියන්නේ Affiliates program එකක්. ඒ කියන්නේ අතරමැදියෙක් හැටියට කටයුතු කිරීමක්. උදාහරණයක් කීවොත්. ගොවියෙක් මහන්සිවෙලා කුබුරු කොටලා "වී" නිපදවනවා. අතරමැදියෙක් ඒ "වී" අරගෙන ගිහින් කොටලා හාල් කරලාපැකට් කරලා කඩේට දානවා. ඉතුරු ටික කඩේ මුදලාලිට බාරයි. අපිට කරන්න තියෙන්නේ අර අතරමැදියා කරපු වැඩේ. මේකේ විශේෂත්වය තියෙන්නේ මුදලාලි හාල් විකුනපුවාමයි අතරමැදියාට ගානක් ලැබෙන්නේඒ වගේම අතරමැදියා හා ගොවිරාළ අතර මුදල් ගනුදෙනුවක් වෙන්නේ නෑ. ඒ කියන්නේ අතරමැදියා ශත පහක්වත් වියදම් නොකර ගානක් කඩාගන්නවා කියන එක.

අපි එහෙනම් කතාවට බහිමුකෝ. ClickBank කියන්නේ මෙහෙම එකක්;
මේක ප්‍රධාන පියවර 3කින් විස්තර කරන්නම්
 
Step 1: Join ClickBank (ගිනුමක් සාදා ClickBank සමග එකතු වීම)

Step 2: Find Products to Promote (
කඩේට දාන්න හොද භාන්ඩයක් සොයා ගැනීම)

Step 3: Promote the Affiliate HopLink (
හොයාගත්ත භාන්ඩය විකුනාගැනීමට ක්‍රමෝපායන් යෙදීම)

කීයක් හොයාගන්න පුලුවන් වෙයිද?

 සැහෙන ගානක්. අපි විකුනන භාන්ඩයකින් 10- 75% ක් දක්වා කොමිස් එකක් හම්බෙනවා. භාණ්ඩයෙන් භාණ්ඩයට මේක වෙනස් වෙනවා. සාමනයෙන් අපි විකුනන්න හදන්නේ $10- $100 දක්වා වගේ භාණ්ඩගණන් හදලා බලන්නකෝ.

එහෙනම් වැඩේට බහිමු;

අවශ්‍ය දේවල්;
 
ClickBank ගිනුමක්
twitter ගිනුමක්
බ්ලොග් අඩවියක්/ වෙබ් අඩවියක්
තරමක් දුරට ඉංග්‍රීසි දැනුම
නිර්මානශීලීබව/ කපටිකම/ දිනකට පැයක පමණ කාලයක්

අපි එකින් එක බලමු;

 ගිනුමක් සාදාගැනීම
 




















සමහරුනම් තෘප්තිමත් වෙන්න නැතිව ඇතිමොකදගිනුමක් නොමිලේ හදාගන්න එක මහ ලොකු දෙයක්ද කියලා. මේ ලිපි විවිධ වයස් පරතරවල අය කියවනවා,ඒ හැමෝටම තේරෙන්න කියලා දෙන්නත් එපායැ. අද තමා වැදගත්ම ලිපිය. ඒ නිසා සැලකිල්ලෙන් කියවන්න. ගැටලුවක් තියෙනවානම් අහන්න. මං කියන්නේ කොමෙන්ට් දාලා යන්න කියලා නෙවේ. ඒත් ඔබලා මේ ලිපිවලින් ප්‍රයෝජනයක් ගත්තදමං කියන අණ්ඩර දෙමළ පාඨකයින්ට තේරුනාද කියලා දැනගන්නේ දාලා යන කොමෙන්ට් වලින්. තාක්ශණික තොරතුරුමිලමුදල් ගැන ලිපි ලියන්නේ මට තියෙන වාසියකට නෙවේ. ඒකාකාරි බ්ලොග් කලාවට අලුතින් යමක් එකතුකරන්න හිතාගෙන. ඒ වගේම පාඨකයිනුත් මේ ලිපි ගැන උනන්දුවක් දක්වන නිසා. මේවා ඉතින් වැරදි විදියට දකින අයත් ඉන්නවා. මම නම් විශ්වාස කරනදෙයක් තමයිමේ ලෝකේ අලුත් දෙයක් කරපු මිනිස්සු ඉස්සරහට ගියාඅනෙක් අය මග හැලුනා. ඔබ කොයි ගොඩේද කියන එක ඔබම හිතලා බලන්න.



















නිවරදිව ගිනුමක් හදලාHopLink හදාගන්න හැටි දක්වා අපි කතාකලා. දැන් මූලික දේවල් ඉවරයි. දැන් අපි හදන්නේ සුරංගනා කතා කියලාඅපි ‍තෝරගත්ත භාණ්ඩය සුද්දෙකුගේ කරේ ගහන්න.අපි හදන්නේ Twitter හරහා මේක සයිබරයට බෙදාහරින්න. මුලින්ම මේ කරුණු අපි දැනගන්න ඕනේ. Twitter හරහා බෙදා හරින්න පුලුවන් අකුරු 140ක ලිපියක් විතරයි. ඒ හින්දා අපේ සුරංගනා කතාව අකුරු 120 කට විතර සීමා කරන්න ඕනේ. මොකදලින්ක් එකටත් අකුරු 10ක් විතර තියාගන්න එපාය.

hoplinkpromote
මම මුලින් කීවා ගූගල් එකෙන් ලින්ක් එක ෂෝර්ට් කරන්නේ කියලා. ඒ අපිට කී දෙනෙක් අපේ ලින්ක් එක හරහා ගියාද කියලා බලගන්න පුලුවන් නිසා. ඔය රතු පාට ලින්ක් එක කොපි කරලා url shortner හි පේස්ට් කරලා ලිපිනය කෙටි කරගන්න.

shortenurl  
දැන් අපි හදන්නේ සුරංගනා කතාව ලියන්න. අපි අර මුලින් සර්ච් කරලා භාණ්ඩයක් ‍තෝරගත්තනේ. එතන තියෙනවා ඒක ගැන පොඩි විස්තරයක්. ඒකෙන් ලස්සනම ටික අපි උපුටාගන්නවා. උපුටලා ඇරන් අකුරු ගාන 120ක් වෙන්න හදාගන්නවා.

tweetselect 
1යි 2යි කියලා ගනන් කරන්න අමාරු නිසා මං දෙන්නම් පොඩි වෙබ් පේජයක්.
 ඒක ඩවුන්ලෝඩ් කරලා ඩෙස්ක්ටොප් එකේ තියාගන්න. ඕනේ වෙලාවට ඒක ඕපන් කරලා අකුරු ගාන ගනන් කරගන්න. මෙතනින් බාගන්න.

tweetcount
දැන් අර ලින්ක් එකත් පේස්ට් කරලා අකුරු ගාන ගනන් කරගන්න. පේනවනේ මං දැන් අකුරු 135ක එල ටොපියක් හදාගෙන තියෙනවා. ඔන්න දැන් ටොපිය කවන්නයි යන්නේ

tweetnow
  
දැන් Twitter වලට ලොග් වෙලා ඔබ හදාගත්තු ටොපිය යාලුවන්ට බෙදාදෙන්න. වැඩේ වැඩියෙන් රස ටොපි කවලාවැඩි වැඩියෙන් උපයන්න. ඔබත් මේ විදියට ලින්ක් එක ප්‍රසිද්ද කරන්න තව තව අලුත් ක්‍රම හිතලා බලලා යෝජනා කරන්න.
මේක ඔබේ වෙබ් පි‍ටුවට දාන්න හොද ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේම මං අලුතින් හිතපු තව ක්‍රමත් තියෙනවා. බය වෙන්න එපාදන්න හැම දේම අපේ එවුන්ට කියලා දෙන්නම්. ඒ වගේම Tips And Tricks ටිකකුත් තියෙනවා. තව ගොඩක් ලිපි මේ ගැන ලියන්න අදහසක් නෑ. තව එක ලිපියක්වැඩිම වුනොත් දෙකක්  ClickBank ගැන ලියන්න වෙයි.
අලුතින් පුන්ච් පහේ Tech සපෝට් එකකුත් පටන්ගත්තාඔය උඩ සයිඩ් බාර් එකේ ඒ ගැන විස්තර ඇති. අපි නැවත අලුත් දෙයකින් හමුවෙමු


මේක ClickBank ගැන ලියන අන්තිම ලිපිය. මේකෙන් කියන්නේ අර අපි කලින් හදාගත්ත ටොපි සුද්දන්ට කවන්න විවිධ ක්‍රම සහ විධි ගැනයි. ගොඩක් අය හිතුවට මේවා විහිලු වැඩ කියලා අයගේ අවබෝදය මදිකම මිස වෙන දෙයක් නෙවේ. eMoney ගැන රහ වැ‍ටුනම තේරෙයි. මේකේ ගොඩක් දුර යන්න පුලුවන්. ගූගල් එකේ "How to Earn Online" කියලා සර්ච් කරලා හෙම්බත් වෙලත් නැතෑ. හේතුව මොකුත් නෙවේඑක් ක්‍රමයක් අහුවුනොත් ඒක හැමෝටම කියලා වර්චස් කරගත්තොත් ඒ හොයාගත්තු කෙනාටත් ඒකෙන් ප්‍රතිලාභයක් ගන්න බැරිවෙනවා. මොකදඔලුව දාගන්න දුන්නාමඇගත් දාගන්න මිස්සුනේ ඉන්නේ. ජංජාලේ මිල මුදල් සෙවීම ගැන මම ගොඩක් හොයලා බලලා තියෙනවා. කඩ්ඩ ගොඩක් බැරිවුනත්ලියලා තියෙන දේ තේරුම්  ගන්න බැරිකමක් නෑ. අපි බලමුකෝ. මංහිතුනොත් ලිපි ටිකක් දාන්නම්. මේවා ඉතින් වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙන වැඩ. හරි කමක් නෑකතාවට බහිමු,මෙන්න මම යෝජනා කරන ක්‍රම;


01. Discussion boards/ forums
02.
 Facebook/ Twitter and Other Social Networks
03.
 
බ්ලොගයක් හෝ වෙබ් අඩවියක් මගින්




01. Discussion boards/ forums

මේක භාන්ඩ විකුනා ගැනීමට තියෙන සුපිරිම ක්‍රමයක්.
 
ඔබට තියෙන්නේ මේ අඩවි වල රෙජිස්ටර් වෙලාලිපි ලියන්න හෝ කොමෙන්ට් දාන්න. මොනවා හරි ගැන ලිපියක් ලියලාඅන්තිමේට අපේ භාන්ඩය ගැන පොඩි විස්තරයක් ලියලා ලින්ක් එක දානවා. එහෙමත් නැත්නම් වෙන කවුරුහරි ලියලා තියෙන ලිපියකට කොමෙන්ට් එකක් දානවා. මේකට අපි තුන්වන ලිපියේ හදාගත්තු ටොපිය හොදටම ප්‍රමානවත්. මම නිර්දේශ කරනවා මේ වෙබ් අඩවි;



http://forums.digitalpoint.com/
http://www.squidoo.com/
http://hubpages.com/
http://answers.yahoo.com/
http://www.blackhatworld.com
http://www.neowin.net/forum/
http://forums.ivillage.com/
http://boards.askmen.com/
http://forum.triphp.com/


02. Facebook/ Twitter and Other Social Networks


ට්විටර් භාවිතාකරලා ටොපිය බෙදාහරින හැටි ලිපියේ කීවානේ.
 ඒ වගේම තමයි ෆේස්බුක් හා වෙනත් සමාජ ජාලා වෙබ් අඩවි වලත් කරන්නේ. මේකට වෙනම එකවුන්ටස් හදාගත්තොත් හොදයි. ඒ කියන්නේ ලංකාවේ යාලු ම්ත්‍රයෝ නැති සුද්දෝ විතරක් ඉන්න එකවුන්ට්. ෆෑන් පේජ් හදාගැනීමත් හොදයි.


03. 
බ්ලොගයක් හෝ වෙබ් අඩවියක් මගින්

 
මේකට එල වැඩක් තියෙනවා. ClickBank මගින් දීලා තියෙනවාඅමතර පහසුකමක්. ඒකට කියන්න HopAd Builder කියලා. ඒකෙන් එයාලා පහසුකම් සලසනවා විජෙට්‍ටුවක් විදියට අපේ ලින්ක්ස් ටික හදාගන්න. මේකේදී අපි දෙන්න ඕනේ Keywords විතරයි. ඒ වැඩේ කරන්නේ මෙහෙමයි,රූපයේ තියෙන විදියට කරපුවාම හරි,

පියවර 1