Pages

Monday, August 25, 2014

Freelancer ගැන සටහනක්

Freelancer කියන්නේ employers ලා ගොඩක් ඉන්න වැඩ කරන අයත් සෑහෙන්න ඉන්න වෙබ් සයිට් එකක්.... මෙකෙ ඔය පොඩි පොඩි වැඩ තියෙන්නේ..... ඔය කොපිටයිප්න් කරන ඒවා වගේ ඉඳන් ප්‍රෝග්‍රැමින්වෙබ් ඩිසයින් වගේ ලොකු වැඩ දක්වාම ජොබ් තියෙනවා....... ඉතිං මේකෙ එකවුන්ට් එකක් හදා ගන්න මුළින්ම.... ඊට පස්සෙ අපේ ප්‍රොෆයිල් එක හොඳට හදා ගන්න ඕනෙ. ප්‍රොෆයිල් එකට හොඳ නමකුත් දෙන්න ඒ කියන්නේ ඔයා කරන්නේ ග්‍රැෆික් ඩිසයින් නම් ඒකට ගැළපෙන නමක් දාන්න මම දැකල තියෙන නම් ටිකක් දාන්නම් හැබැයි මේ නම් පාවිච්චි කරන්න එපා ඔයා... Design Monster, Logo Trak,.... මෙකෙ විභාග එහෙම තියෙනවා ඉතිං ඒව එහෙම කරලා හොඳ චරිතයක් හදා ගන්න ඕනෙ.... තව අපේ වැඩ වල සාම්පල් වගේ දේවල් දාලා ටොප් ප්‍රොෆයිල් එකක් හදා ගන්න...ඊට පස්සේ තියෙන්නේ ජොබ් අරගෙන කරන්න.... ඉතිං අපිට මේකෙ කරන්න පුළුවන් ජොබ් එකක් දැක්ක ගමන් ආ මට මේක පුළුවන් මම කරන්නම් කියලා ජොබ් එක අරගන්න බෑ.... ඒක ගන්න ක්‍රමයක් තියෙනවා.... දැන් අපේ ගැසට් පත්තරේ තියෙන ජොබ් වලට අපි ඇප්ලිකේෂන් දානවා වගේ මේකෙ අපි ලංසුවක් තියන්න ඕනි මේ ජොබ් එක ගන්න. (ආ අමතක උනා කියන්න මෙකෙ රෙජිස්ටර් වෙන Free Member කෙනෙකුට මාසෙකට බිඩ් 10ක් හම්බ වෙනවා. එක බිඩ් එකක් අපි පාවිච්චිකලොත් ඒ වෙනුවට තවත් බිඩ් එකක් අපිට ලැබෙන්න දවස් 3 කාලයක් යනවා).....
මේ Bid එක තියනකොට අපි දාන්න ඕනෙ කොච්චරක් අය කරනවදඇඩ්වාන්ස් එකක් ගන්නවනම් ඒ කොච්චරක්දකොච්චර කාලයක් ඇතුලත අපිට මේ වැඩේ ඉවර කරන්න පුළුවන්ද වගේ දේවල්... ඊට පහලින් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න... ඔයා ගැන පොඩි විස්තරයක් දාන්නමේ ෆීල්ඩ් එකේ කොච්චර කාලෙක ඉඳන් වැඩ කරනවාද.... වගේ දේවල්.... ඒකත් කලාම තියෙනවා පහල එම්ප්ලෝයර්ට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න තැනක්.... මෙතන තමා බටර් ගාන්න හොඳම තැන..... ඕකෙ මුං මොනාද දාන්නේ කියලා බලන්නත් එක්ක දැම්මා දවසක් ලෝගෝ ඩිසයින් කරන්න ප්‍රොජෙක්ට් එකක්... මේකට සෑහෙන පිරිසක් බිඩ් කරලාතිබුනා..... මෙන්න මේ ප්‍රයිවට් මැසේජ් එක ආවෙ හොඳ ප්‍රොෆයිල් එකක් තිබුනපරණඒ වගේම බිඩ් එකේ උඩින්ම හිටපු කෙනාගෙන් බලන්න මේකෙ තියෙන පිළිවෙල,

Hi,

This is Abhishek from NextGen eXperts. Our designing team is having 3+ years of experience and we will create you the best logo that suits for your business. Please find attached some of our samples.
---------------------------------------
Our Understanding -

1. New logo design for the Group that says Dream

Just to assure you of our capabilities in Logo works, Check our profile and the feedbacks from our previous clients at http://www.freelancer.com/u/nextgenexperts.html - We have 90% Completion Rate, 100% on time and on budget projects and a repeat hire rate of 27% which means every 1 out of 4 employers have hired it for there next project. With this great presence we extend our services to you.

PRICE - To build a long term business relationship, we are open to work for just $30. You can place the funds of $30 in Escrow and you can release it after you get the work done from us. We will provide you UNLIMITED REVISIONS till you get satisfied on your expected Logo.
---------------------------------------
Logo Design Queries -

1. What is your business name? In a sentence or two, describe what your business does?
2. Do you have any specific colors in mind to create the Logo?
3. What kind of logo do you prefer Textual / Iconic / Graphical?
4. Do you have anything specific in mind to include in your logo?

We look forward for your clarification before we start the work. Please feel free to ask us if you have any queries for us. I look forward to work with you.
Have a wonderful day ahead!!

Thanks,
Abhishek
Business Developer
Additional file submitted: NEXTGENEXPERTS_Logo_Portfolio_August12.jpg
Report violation
කොහොමද ආසයි නේ...ඉතිං මේ වගේ හොඳ ප්‍රයිවට් මැසේජ් එකකුත් දාන්න බිඩ් එකත් එක්ක......
ගණුදෙනු ගැන කියනවනම් පේපෑල් වලට සල්ලි ගන්න පුළුවන්Skrill ( Moneybookersවලට ගන්නත් පුළුවන් නැත්නම් චෙක් එකකින් ගන්නත් පුළුවන්.. මම නම් හිතන්නේ මනිබුකර්ස් වලට ගන්න එක තමා හොඳ.... මේකෙ අපේ ලංකාවෙ අයත් ගොඩක් ඉන්නවා සාර්ථක වෙච්ච අය... ඒත් ඉතිං මට කන්ටෑක් කරගන්න බැරි උනා..... මොකද මමත් ෆ්‍රී මෙම්බර් කෙනෙක්. මේ වගේ වෙබ් සයිට් ගොඩක් තියෙනවා Guru.com, oDesk.com, Elance වගේ මේවයෙත් තියෙන්නේ ඇප්ලිකේෂන් දාන්න තමා...මම දැක්කා ඔඩෙස්ක් ගැන නම් අයිප්ලස් සහෝදරයා කුප්පියක් දාලා තිබුනා ඒකත් බලන්න (iplusblog.com).. ප්‍රශ්න එහෙමතියෙනවනම් කමෙන්ට් කරන්න... මම බලාපොරොත්තු වෙනවා මේකෙ දැනට වැඩ කරන අය ඉන්නවනම් ඒගොල්ලන්ගෙ අදහස් එහෙමත් කමෙන්ට් කරයි කියලා ඒ වගේම මගේ මේ ලිපියෙ තියෙන අඩුපාඩුත් නිවැරදි කරයි කියලා....... මම නම් මේකෙන් සල්ලි හොයනවා,,, මාසෙකට සැහෙන ගානක්... ඔයාලත් ට්‍රය් කරලා බලන්න,,,
http://slbeam.blogspot.comවෙබ් අඩවියේ ලිපියක් ඇසුරෙනි.

===================================================


Freelancer.com ගැන වැඩිදුර යමක්

ගොඩක් අයට Freelancer.com ගැන ප්‍රශ්න මතු වෙලා තියෙනවා.ඒ ගැන ලොකු විවරණයක් කරන්නම් මේ ලිපියෙන්.

දැන් ගොඩක් අය Freelacner.com වල Sign Up වෙලා ඇතිනේ.එහෙම Sing UP වුණේ නැත්නම් මෙතනින් ගිහින් Sign UP වෙන්න.ඊට පස්සේ නම ගම පුරවලා ඔබට පුලුවන් Skill දෙක තුනක් දාන්න.ඊට පස්සේ Profile එක 43%  Complete වෙයි.එච්චරයි මගේ Profile Complete වෙලා තියෙන්නේ.ඒක ප්‍රමාණවත්.ඊ ළගට මේකේ ක්‍රියාකාරීත්වය ගැන කථා කරමු.මොකද මේකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තා නම් ගොඩක් වැඩ කරනන් පුලුවන්.


Freelancer වලට ලොග් වුණාම ඉහත ආකාරයට දිස්වෙනවා ඇතිනේ.එහි ඉහලින්ම XP ලෙස සටහන් කර කොල පැහැති පොඩි තීරුවක් ඇති.එය ළගට මවුස් පොයින්ටරය ‍රැගෙන ගියාම View My Rewards ලෙස ලින්ක් එකක් තියෙනවා.ඒය ක්ලික් කළාම ඉහත රූප සටහන දිස්වේවී.

මෙහි XP ලෙස සටහන් වන්නේ Freelancer.com වෙතින් ලබා දෙන Points ය.මෙහි මෙම XP අනුව ඔබට මිලියන 07ක් වන Freelancer.com ලාගෙන් මිලියන 5කට අධික Freelancerලා අතරි ඔබව ශ්‍රේණිගත කරනු ඇත.එසේම මෙම XP ලබා ගැනීම තුලින් ඔබට ඉදිරි Level වෙත යා හැක.මෙම රූප සටහනට අනුව දැනට මා Lever 12 වල සිටින බවත් Credit 806ක් තිබෙන බවත් ඔබට පෙනෙනු ඇත.




ඉහත රූප සටහන දෙස බලන්න.
A - මෙහි සටහන් වන්නේ ඉදිරි Leverl එකට යාමට ලබා ගත යුතු XP ගණනයි.
B - දැනට සිටින Level එකේ ලබා ගෙන ඇති XP ගණනයි.
C - මෙතෙක් කල ලබා ගෙන ඇති මුළු XP ගණනයි.
D - මෙතෙක් කල් ලබාගෙන ඇති XP ගණන අනුව දෙන ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථානය.

XP ලබා ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජයනය නම් ඉදිරි Level වලට යාමට හැකි වීමයි.ඉදිරි Level වලට යාමෙන් ලැබෙන ප්‍රයෝජන ‍රැසකි.අපි Freelacner වෙත Sign UP වෙන කොට Free Membership එක යටතේනේ Sign UP වුණේ.Free Membership එකේ මසකට ලැබෙන්නේ Bid 10කි.මෙසේ ලැබෙන Bid එකක් භාවිතා කළ පසු එය නැවත පිරිමට පැය 72ක් ගත වෙනවා.ඒ කියන්නේ දවස් තුනක්.ඒ අනුව මසකට ලැබෙන්නේ Bid 10ක් බව පැහැදිලි වනු ඇත.

එහෙත් අපි ඉදිරි Level වලට යනකොට අපිට අමතර Bid ලැබෙන අතර අපේ Profile එකට අමතර Skills එකතු කිරීමටත් Bid එකක් Refresh වීමට ගත වන කාලය අඩු වීමත් සිදුවේ.ඒ කියන්නේ පැය 72 එන්න එනනම් අඩු වීමයි.ඒ අනුව Level 10 වගේ ආවාම මසකට Bid 15  විතර ලැබෙනවා.

XP ලැබෙන ආකාරය..............

1.Payment Method එක Verify කරන්න.XP 400 ලැබෙනවා.කිසිදු මුදලක් වැය වන්නේ නැත,
2.Project Bid කිරීමකදී XP 1ක් ලැබේ.
3.සමහර Project වලට Bid කිරීමේදී අමතර XP ලැබේ.ඒ බව Job එක දිහා බැලීමේන් දැකිය හැක.(පහත රූපය බලන්න.අමතර XP 27 ලැබේ,)

0 comments:

Post a Comment