Pages

Monday, August 25, 2014

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ දී  e-mail ගිණුමක් තිබීම අනිවාර්ය් වේ.මොකද සෑම වෙබ් අඩවියකම register වීමට e-mail එකක් අවශ් බව ඔබ දන්නවාඇතිනේනිදසුනක් ලෙස facebook වෙත register  වීමට email එකක් අවශ් වෙනවනෙ.සමහරුන්ට දැනටමත් e-mail ලිපින එකක් හෝ ඊට වැඩි ගණනක්ඇති.නමුත් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේදී අළුතින් තව e-mail එකක් සාදා ගන්නවානම් හොදයි.වර්තමානය වන විට e-mail සේවය සපයන yahoo, google, hotmail,  වැනි ආයතන ‍රැසක් අන්තර්ජාලයේ තිබෙනවා.ඒවායින් google විසින් සපයන gmail සේවාව ‍තෝරා ගන්න.මොකද google  සමාගම විශාල සේවාප්රමාණයක් සපයන නිසා  වඩාත් වුවමනා වෙයි.


gmail 
එකක් සාදා ගැනීමට පලමුව http://mail.google.com/ වෙත පිවිසෙන්න.ඉන්පසු රූපයේ දැක්වෙන පරිදි page එකක් open වේ.එහි Create an account click කරන්න.


මේ ලිපි මාලාව Beginners  එහෙමත් නැත්නම් නවකයන් හට පහසුවක් වීම සදහායි ලියන්නේ. සල්ලි හොයන්න කියලා දුන්නාට වැඩක් නෑඒවා ගෙන්නන්න කියලා දුන්නේ නැත්නම්.  ගොඩක් අය දන්නේ නැතිකම නිසා මිල මුදල් නාස්ති කර ගන්නවානේ.

මේ ලිපි මාලාවේ මූලික පරමාර්ථ:

  • පේපැල් හි නීති සරලව කියාදීම.
  • පේපැල් සහ ලංකාව අතර ගනුදෙනු පැහැදිලි කිරීම.
  • මුදල් ගෙවීම් ලැබිය හැකි පෙපැල් ගිනුමක් සාදන ආකාරය / වෙරිෆයි කිරීම.
  • පේපැල් මගින් මුදල් ගෙවීම්ලැබීම් කරන ආකාරය.
  • පේපැල් හි ඇති මුදල් ලංකාවේ බැංකු ගිනුමකට ලබා ගැනීම.
  • පේපැල් මුදල් ඇලට්-පේ එකට දාන ආකාරය.
  • පේපැල් හි ඇති මුදල් ගෙන්වන ආකාරය.
  • පේපැල් හි ඇති මුදල් Payoneer කාඩ් එකකින් රුපියල් බවට හරවන ආකාරය.
  • පේපැල් සදහා ආදේශක වෙබ් අඩවි.
හා වෙනත් බොහෝ දේ.

PayPal ඩොට් com

eBay කවුරුත් දන්න වෙබ් අඩවියක්.  මේ වෙබ් අඩවිය සදහා මුදල් ගෙවීම් කිරීමලැබීම සදහා eBay විසින්ම සාදනු ලැබූ වෙබ් අඩවියක් තමයි පේපැල් කියන්නේ. VISA, MASTER, AMEX කාඩ් හරහා බැංකුවක ඇති මුදල් eBay එකට ලබාදීමමූලිකව මේ වෙබ් අඩවිය හරහා සිදුවෙනවා. 1998 බලවත් රටවල් කීහිපයකට සීමාවී ආරම්භ වුවත්අද වන විට රටවක් ඉතා ස්වල්පයකට හැර අනිත් සියලු රටවලට මෙහි සේවාව ලබා දෙනවා. මෙහි මූලික ක්‍රියා පටිපාටි කිහිපයක් තියෙනවා. ඒවානම් Send, Receive, Withdraw.

Send = ඕනෑම VISA, MASTER, AMEX  ාඩ් එකක හෝ පේපැල් ගිනුමේ ඇති මුදල් වෙනත් පේපැල් ගිනුමකට යැවීම.

Receive = ඕනෑම VISA, MASTER, AMEX  ාඩ් එකක හෝ පේපැල් ගිනුමකින් එවන මුදල් තමන්ගේ පේපැල් ගිනුමට ලබාගැනීම.

Withdraw = පේපැල් ගිනුමේ ඇති මුදල් කාඩ් එකකටබැංකු ගිනුමට හෝ චෙක්කුවක් මගින් ගෙන්වාගැනීම.


0 comments:

Post a Comment