Pages

Monday, August 25, 2014

Payoneer Card ගැන සුද්ද සිංහලෙන්

Payoneer Card කියන්නේ මොකක්ද?

මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.

Payoneer Card එක තියෙන්නේ මොකටද?

 අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා.  මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.

ලංකාවට වලංගුද?

 ඔව්. සම්පූර්ණයෙන්ම වලංගුයි. කිසිම අවුලක් නෑ. රෙස්පට් එකේ භාවිතා කරන්න විතරයි තියෙන්නේ.

Payoneer Card එකක් ගන්නේ කොහොමද?

අපිට කෙලිම Payoneer වෙබ් අඩවියට ගිහින්මට කාඩ් එකක් දියන් කියලා ඉල්ලන්න බෑ. වෙනත් වෙබ් අඩවියක් හරහා කාඩ් එකක් ඉල්ලන්න ඕනේ.

oDesk
Plimus
2CO
වැනි වෙබ් අඩවි හරහා ලේසියෙන්ම කාඩ් එකක් ගන්න පුලුවනි.

Plimus වලින් Payoneer Card එකක් ගමු

Plimus ගිනුමට ලොග්in වෙලා පහල රූපයේ පරිදි අංක පිලිවෙලට කරන්න.


 බොත්තම එබුවාම පහල ලෙස වෙනත් පේජයකට පිවිසේවි.

 



ඉහත රූපයේ පෙන්වා තියෙනවා අපි සම්පූර්ණ කලයුතු Steps.

Step 1, Step 2හා Step 3 කියන බොත්තම් ඔබලා ඒවාගේ තොරතුරු පුරවලා submit  රන්න. එතකොට ඉවරයි.

oDesk වලින් Payoneer Card එකක් ගමු

oDesk ගිනුමට ලොග්in වෙලා පහල රූපයේ පරිදි අංක පිලිවෙලට කරන්න.


මෙතනින් පස්සේ පියවර සියල්ලඉහත Plimus පියවරමයි

Payoneer Card කතාන්දරය

 එකෝමත් එක කාලෙක අපි පේනියර් කාඩ් එකකට ඉල්ලුම් කලා කියලා හිතමුකෝ. ඉතින් ඊට පස්සේ පේනියර් ගිනුමේ තවමත් පෙන්නන්නේ Unverified, Inactive Account කියලා. කාඩ් එකක් ඉල්ලලා සති තුනකින් විතර ගෙදරටම කාඩ් එක එනවා. ඊටපස්සේ කාඩ් එකේ විස්තර අපි Payoneer ගිනුමට ලොග් වෙලා ඇතුලත් කරන්න ඕනේ.

ඒත් දැනගතයුතු දේවල් කිහිපයක්  තියෙනවා,

1. එම Payoneer කාඩ් එකහි තොරතුරු ඇතුලත් කරන අවස්තාවේ අපි PIN නම්බරයක් ඇතුලු කරන්න ඕනේ. අපි කැමති අංක 4කින් යුතු මතක හිටින නම්බරයක්.

2. නොමැකෙන පෑනකින් කාඩ් එක පි‍ටුපස අපේ අත්සන යොදන්න ඕනේ

3. ඉහත කරුන සියල්ල සම්පූර්ණ කලත් තාම කාඩ් එක Active නෑ. Active කිරීම සදහා අපට යම් මුදලක් වැයවෙනවා


Payoneer Card එක Active කරන හැටි

මේ සදහා අපට වෙනත් VISA/MASTER කාඩ් එකක් තියෙන්න ඕනේ. HNB Card, Sampath Web Card හෝ වෙනත් ඕනැම බැංකුවක කාඩ් එකක් යොදාගන්න පුලුවන්. හැබැයි අඩුම තරමේ $20 ක් ඒ කාඩ් එකේ තියෙන්න ඕනේ. පලවෙනි පාර Payoneer Cardඑකට මුදල් ලෝඩ් කල සැනින් එයාලාගේ ගාස්තු එයාලා කපාගන්නවා. Active කිරීමේ ගාස්තුව $10යි.

https://load.payoneer.com/LoadToPage.aspx වෙත පිවිසෙන්න.

 

 අංක පිලිවෙලට කරන්න. කො‍ටු කර ඇති දේවල් පිලිබදව සැලකිලිමත් වන්න.


Payoneer Card එකේ ගාස්තු

Monthly card account maintenance = $4 per month
ATM Withdrawal Fee = $2.15 + 3%
සාමාන්‍ය මුදල් ගෙවීම් වලට ගාස්තුවක් අය කරන්නේ නෑ


Payoneer Card එකෙන් රුපියල් ගන්න හැටි


ඉහත ලින්ක් එකෙන් ඔබේ ප්‍රදේශයේ මුදල් ලබාගත හැකි ATM යන්ත්‍ර බලාගන්න පුලුවන්. කොමර්ෂල් බැංකු තමයි ගොඩක් සපෝට් කරන්නේ. කාඩ් එක මැෂින් එකට දාලා අවශ්‍ය මුදල ගහපු ගමන්කාඩ් එකේ තියෙන ඩොලර් රුපියල් වෙලා එලියට එනවා.





ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?


Payoneer-Article-Featured
අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවට ගන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය ගොඩක් දෙනාට තියෙන එකක්. ඔයා අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවට ගන්න තියෙන ක්‍රම තමයි,
1. Check එකක් මඟින්.
2. Bank Account එකට ගැනීමෙන්.
3. වෙනත් Debit, Credit Card මඟින්.(Visa, MasterCard, AMEX)
3. Payoneer MasterDebit Card එකක් මඟින්.
ඒත් ඔය කියපු හැම ක්‍රමයෙන්ම මුදල් ගන්න නම් බෑමොකදඔයා සම්බන්ධ වෙලා ඉන්න Program එකෙන් ඉඩ සලස්වලා තියෙන ක්‍රම වලින් විතරයි ඔයාට සල්ලි Withdraw කරන්න පුලුවන්. ලෝකෙම ප්‍රසිද්ධ Online Payment Processor එකක් වන PayPal හරහා තමයි ගොඩක් සයිට් ගණුදෙනු කරන්නේනමුත් ලංකාවට එහි තිබෙන සම්පූර්ණ පහසුකම් දීලා නැහැ. ඒ නිසා PayPal හරහා ඔයාට මුදල් ගන්න දැනට නීත්‍යානුකූල ක්‍රමයක් නැහැ. මේ ප්‍රශ්ණය නිසා ලංකාවේ අන්තර්ජාල අලෙවිකරුවන්ට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා.
දැන් එහෙම කිව්වම බය වෙන්න එපා. සල්ලි අතට ගන්න අමාරු එක තමයි ගැටළුව වෙන්නේ. හැබැයි ඒවටත් ක්‍රම තියෙනවා.PayPal වල සම්පූර්ණ පහසුකම් දෙන්නේ නෑ කියන්නේ ලංකාවේ Account වලට සල්ලි එන්නේ නෑ. මොකද ලංකාව තියෙන්නේ Send Only කියන Group එකේ. මේක වෙන්න හේතුව නම් මං තාම දන්නේ නෑ. මේ කොහොම උනත් වෙනත් ක්‍රම වලින් සල්ලි ලංකාවට ගන්න පුලුවන්. ඒ වගේම PayPal වලින් උනත් සල්ලි ලංකාවට ගන්න ක්‍රම තියෙනවා.
Sri Lanka Belongs to Send Only Group In PayPal
හැබැයි අද මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ Payoneer MasterDebit Card එක ගැන. සමහරවිට ඔයා මේ කාඩ් එක ගැන දන්නවත් ඇති නොදන්නවත් ඇති. ඔයාට මේ පොස්ට් එක ඉවරවෙද්දි Payoneer කාඩ් එකකුත් ලැබෙයි. හැබැයිඑකක් කියන්න ඕනා මුලින්මමේ කාඩ් එක ගන්නේ පාවිච්චි කරන්න මිසක් අරගෙන ගෙදර තියන්න නෙමෙයි. මේ අයත් කරන්නේ ව්‍යාපාරයක්ඒ නිසා ඔයා කාඩ් එක ආවට පස්සේ සල්ලි ඒකට නොදා ඉන්නනම් හදන්නේ මේ කාඩ් එකට Applyකරන්න එපා.

What Is Payoneer Debit Card..?

මේකත් සාමාන්‍ය බැංකුවකින් දෙන කාඩ් එකක්. ඒ කියන්නේ සල්ලි ණයට දෙන්නේ නෑඔයාගේ ගිණුමේ තියෙන සල්ලි තමයි ඔයා පාවිච්චි කරන්නේ. මේPayoneer Master Card එක දෙන්නේ Payoneer.com එකෙන්. මෙයාලා 2005 ඉඳලා මේ වෙනකම්ම මේ කාඩ් නිකුත්කරනවා. ඒවගේම Payoneer කාඩ් දෙන්නේ බැංකු කිහිපයක් එක්ක සම්බන්ධ වෙලා,
1. Choice Bank.
2. First Covenant Bank.
3. First Century Bank.
මේ Payoneer කාඩ් Apply කරන අයට ඇමරිකාවේ Bank Account එකකුත් ලබාගන්න පුලුවන් ඔය කිව්ව බැංකුවකින්. මේ කාඩ් එක දෙන්නේ Identity Card එකක් තියෙන අයට ඒ කියන්නේ 18ට වැඩි අයට. ඒත් ඔයා තාම 18ට අඩුනම් ඔයාට පුලුවන් ගෙදර වැඩිමල් කෙනෙක්ගේ(තාත්තාඅම්මාඅක්කාඅයියා උනත් ප්‍රශ්ණයක් නැහෑ) නමට කාඩ් එක ගන්න. තවත් දෙයක්මේ කාඩ් එක ගත්තා කියලා කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑමේක නීත්‍යානුකූල කාඩ් එකක්.
ඕනම නීත්‍යානුකූල වැඩකට මේක පාවිච්චි කරන්න පුලුවන්. ආහ්.. තවත් දෙයක්සාමාන්‍යයෙන් කවුරු හරි Debit Card එකක් ගන්නේ මොකක් හරි Bankඑකකින්නේඉතින් ලංකාවේ බැංකුවකින් එහෙම ඇහුවොත් Payoneer කාඩ් එකේ බැංකුව මොකක්ද කියලා ඔයා කියන්න ඕනා Choice Bank එක කියලා නැත්නම් බැංකුව මොකක්ද කියලා ඇහුවම දන්නේ නෑ කියලා කිව්වොත් තවත් ප්‍රශ්ණ ඇතිවෙනවා.
Payoneer කාඩ් මුල්ම දවස් වල දුන්නේ එයාලගේ Partner Programs හරහා ගන්න අයට විතරයිනමුත් දැන් අවුරුද්දක විතර ඉන්දලා මෙයාලා Direct කාඩ්Application බාරගන්නවා.තවත් දෙයක් මේකට Apply කරන්න ඔයාට රුපිලක්වත් යන්නේ නෑමේක සම්පූර්ණයෙන්ම Free තමයි දැන් දෙන්නේනමුත් මෙයාලා මේ Free දෙන එක කවදා නතර කරයිද කියන්නත් බෑ. මොකද මෙයලා කාලයකට කලින් Partner Programs හරහා බාරගත්තු Applications දැන් Direct බාරගන්නවා,ඒ හින්දා ඔයා ඇතත්ටම මේ කාඩ් එක අරගෙන පාවිච්චි කරනවා නම් විතරක් අදම Apply කරන්න.

Why You Should Get A One..?

  1. ප්රදානම හේතුවක් විදිහට PayPal වල මුදල් ලංකාවට ගෙන්න ගන්න පුලුවන් නීත්යානුකූල විදිහට.
  2. ගොඩක් ප්රසිද්ධ සයිට් වලින් අනුමත කරන නිසා, PayPal වලට මුදල් නොගෙන කෙලින්ම Payoneer වලට මුදල් Withdraw කිරීමට හැකි වීම.
  3. සමහර Company වලින් ගෙවන්නේ කෙලින්ම US Bank Account එකකටඉතින්  වගේ Company එකකින් උනත් ඔයාට මුදල් Payoneer එකට Withdrawකරගන්න පුලුවන්.
  4. ඔයාට මුදල් හදිස්සියක් ආපුගමන් ලඟම තියෙන ATM එකෙන් මුදල් අතට ගන්න පුලුවන්.
  5. 100% නීත්යානුකූල වීම.
  6.  තරම් ලොකු Card Fees නැති වීම.
  7. Online Shopping කරන්න, Hosting & Domain ගන්න පුලුවන් වීම.
  8. US Bank Account එකක් හිමි කරගැනීමේ අවස්ථාව.

Payoneer Card Fees

ගොඩක් අයට Payoneer ගැන කිව්වම මේකේ Fees ගැන අහනවා. ඒත් මං කලින් කිව්වා මෙයාලා මේක මුලින්ම දුන්නේ Partner Programs හරහා කියලා. මෙයාලාතාමත් අලුත් Partners ලා ඇතුලත් කරගන්නවා. ඉතින් ඔයා Partner Program එකක් හරහා කාඩ් එක ලබාගත්තොත් ඔයාට වලංගු වෙන Fees වෙන්නේ ඔයා ගන්නPartner Program එකේ Fees.
උදාහරණයක් විදිහට ගමුකෝ Fiverr, ඕකේන් කාඩ් ගත්තු අයට වලංගු වෙන්නේ Fiverr Partner Program එකේ Fees. මං මේ කාඩ් එක ගත්තේ ShareCashඑකෙන්ඉතින් මට වලංගු වෙන Payoneer Fees වෙන්නේ පහලින් තියෙන ඒවා. හැබැයි මේ Feesම නෙමෙයි ඔයාටත් වලංගු වෙන්නේ. නමුත් මේ ගණන් ලොකුවට වෙනස් වෙන්නේ නෑ. පොඩ්ඩක් එහා මෙහා වෙයි. විශ්වාස නැත්නම් මේ දෙක බලන්නකෝමේ තියෙන්නේ එකිනෙකට වෙනස් Partner Programs 2Fees.
හරි එහෙමනම් දැන් බලමු මට වලංගු වෙන Fees මොනාද කියලා.
→ Card Activation Fee – $12.95
→ Loading Fees
  • සාමාන්‍ය මුදල් දැමීමකදී $2 – දවස් 2කින් තමයි මුදල් ගන්න පුලුවන්. දිගටම මුදල් කාඩ් එකට දාද්දී මේ ගාන $1 වගේ වෙනවා.
  • ඉක්මන් මුදල් දැමීමකදී $5 – මේ ක්‍රමෙන් නම් මං අරන් තියෙන්නේ එක පාරයි. හැබැයි පොරොන්දු වෙන පැය 2කට කලින්ම මට සල්ලි ආවාවිනාඩි 11කින් වගේ.
→ Card Maintenance Fee $3 මේ නඩත්තු කිරීමේ ගාස්තු කැපෙන්නේ ඔයා කාඩ් එකේ මුදල් තිව්වොත් විතරයිඒ කියන්නේ කාඩ් එකේ මුදල් නැතිඋනොත් මේවා කැපෙන්නේ නෑ. ඒ නිසා කාඩ් එකේ මුදල් තියන්න එපා.
→ ATM එකෙන් ගාන බලන්න – $1
→ ATM මුදල් ගැනීම් – $3 (මට මේක කැපෙනවද කියලා අහුවුනේ නෑ තාම.
 ඒ වගේම මේක Card Transaction වල පෙන්වන්නෙත් නෑ.)
→ Purchase Fees – ඔයා අන්තර්ජාලයෙන් Shopping කරොත් කිසිම Fee එකක් කැපෙන්නේ නෑ. ඒක නොමිලේ.
ඔයාට දැනටමත් කාඩ් එකක් තියෙනවනම් මෙහෙම ගිහින් ඔයාට වලංගු Fees බලාගන්න පුලුවන්ඔයා දැන් Apply කරනවනම් කාඩ් එක ආවාමත් මෙහෙම Feesබලාගන්න පුලුවන්.
Account Dashboard > General Information > Pricing & Fees.
හරි දැන් ඔයාට Payoneer ගැන මොනාහරි අදහසක් ඇතිනේදැන් Apply කරන හැටි කියන්නම්. තවත් දෙයක් මේ දවස් වල Apply කරන අයට $25ක Free Bonusඑකක් ලැබෙනවා. හැබැයි ඔයා $100 වගේ ගාණක් කාඩ් එකට දැම්මට පස්සේ තමයි. මට මෙච්චර කාලයක් කැපුන Fees යටින් බලාගන්න පුලුවන්. ඒ වගේමATM එකෙන් මුදල් ගත්තු ATM Receipt එකකුත් ඇති.
Few Payoneer Transactions
Few Payoneer Transactions
Payoneer Cash ATM Withdrawal Receipt
Payoneer Cash ATM Withdrawal Receipt

Ultimate Guide to Apply!

ඔන්න එහෙමනම් Payoneer MasterDebit කාඩ් එකකට Apply කරන හැටි පින්තූර වලින්මහරියට බලලා Fill කරන්න පටන් ගන්න. පොඩි වැරදීමකින් Payoneerකාඩ් එක නොලැබෙන්න පුලුවන්. පින්තූර වල නොදාපු දේවල් ටිකක් දැන් කියන්නම්. මේවත් මතක තියාගෙන පුරවන්න යන්න.
  1. ඔක්කොම ඔයාගේ ඇත්ත තොරතුරු දන්න.
  2. උපන් දිනේ හරියට දාන්න.
  3. National ID එකේ තියෙන විදිහට නම ලියන්න.
  4. Last Name එකට වාසගම දාන්න.
  5. ගෙදර Address එක හරියට දාන්න.
  6. වැඩකරන දුරකථන අංක 2ක් දාන්න.
  7. Security Question එකට දාන ප්රශ්ණය හොඳට මතක තියාගන්න.
  8. Username එකයි, Password එකයි, Security Question එකයි කොහෙහරි ලියාගන්න.
Payoneer Card Application Process 1
Payoneer කාඩ් එකකට Apply කිරීමේ පලමු පියවර
Payoneer Card Application Process 2
Payoneer කාඩ් එකකට Apply කිරීමේ පියවර
Payoneer Card Application Process 3
Payoneer කාඩ් එකකට Apply කිරීමේ පියවර



Payoneer MasterDebit කාඩ් එක මඟින් PayPal Verify කරන්න

PayPal Verification With Payoneer
PayPal කියන්නේ ලෝකයේ වැඩියෙන්ම අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු වන Online Payment Processor එකක්. නමුත් අපිට මේකේ සමහර Features ගන්න නම් Verify කරන්න ඕනා. ඉතින් මේ ලිපියෙන් PayPal Verify කරන හැටි ලියන්නම්. මං කලින් Payoneer Master කාඩ් එකකට Apply කරන විදිහ ලියපු ලිපියේ කිව්වා PayPal වල සම්පූර්ණ පහසුකම් ලංකාවට ලැබිලා නැහැ කියලා. ඉතින් මේ PayPal Account එක Verify කලා කියලා වත් අපිට ඒ දේවල් ලැබෙන්නේ නෑ. නමුත් PayPal Verify කරාම යම්කිසි දේවල් ටිකක් ලැබෙනවා.

Why Should You Verify..?

Verify කරාම ලැබෙන වාසි මොනවද කියලා කියන්නම් දැන්,
  • eBay භාණ්ඩ ගන්න පුලුවන් වීමසමහර Sellersලා Verify කරපු PayPal Account වලින් විතරයි ගණුදෙනු කරන්නේ.
  • PayPal Account එකට Verified Status එක ලැබීම.
  • Buyer කෙනෙක් විදිහට Sellerගේ විශ්වාසය ලැබීම.
  • Seller කෙනෙක් විදිහට Buyerගේ විශ්වාසය ලැබීම.
  • Payment එක කරද්දී Recipientගේ Account එක Verified නැද්ද කියලා බලාගන්න පුලුවන්.
  • ඔයාට මුදල් ආවාමඑවපු කෙනා Verified නැද්ද බලාගන්න පුලුවන්.
  • PayPal Community එක තුල විශ්වාසනීයත්වය ලැබීම.
  • PayPal Account එකේ Sending Limits නැතිවීම– PayPal Account එකකින් යවන්න පුලුවන් උපරිම ගානක් තියෙනවාඒක නැති වෙනවා Verify කරාම.
  • බැංකු ගිණුමට, Visa Debit/Credit Card වලට මුදල් ගෙන්වගන්න පුලුවන්.
  • ඕනෑ තරම් මුදල් යවන්නත්(Sending), ගෙන්වන්නත්(Receiving) පුලුවන් වීම.
හිතුවට වඩා වාසි තියෙනවා ඔයා PayPal Account එක Verify කරාම. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ PayPal Account එක Verify කරගන්න. ඔයාට තියෙන්නේ ලංකාවේ PayPal Account එකක් උනත් කමක් නෑමොකද ඔයා eBay එහෙම Shopping කරන්න තෝරගන්නවනම් Verified PayPal එකක් තියෙන එක හොදයි.
ඔයාට PayPal Account එක Verify කරන්න කිසිම ගානක් යන්නේ නෑ, PayPal එකෙන් Verification එක කරන්නේ නොමිලේ. නමුත් එයාලා ඔයා සම්බන්ධ කරනCredit/Debit Card හෝ බැංකු ගිණුමෙන් පොඩි මුදලක් ගන්නවාඔයා Add කරපු ඒවා Validද කියලා බලන්න. ඒත් ඒක ආපහු ඔයාටම එවනවා.

PayPal Verification Guide With Payoneer MasterCard

PayPal එකට Credit/Debit කාඩ් Add කරලා Verify කරන්න පහසුකම් දීලා තියෙන නිසාඔයාට පුලුවන් ඔයාගේ Payoneer Master Debit Card එක PayPal Accountඑකට Add කරලා Verify කරගන්න. PayPal එකෙන් පිළිගන්න Credit/Debit කාඩ් වර්ග තමයි,
  1. Visa Credit/Debit.
  2. MasterCard Credit/Debit.
  3. AmEx Credit/Debit.
  4. Discover Credit/Debit.
ඔයා සමහරවිට Credit, Debit කාඩ් ගැන නොදන්නවත් ඇති. Debit කාඩ් එකක් කියන්නේ ඔයාට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්නමුත් මේ කාඩ් එකේදී ඔයාට ණය නෙමෙයි ලැබෙන්නේ. ඔයාගේ බැංකු ගිණුමෙන් තමයි මේ කාඩ් එකට මුදල් ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයා Debit Card එකක් පාවිච්චි කරනවා නම් ඒවගේම ඒක පාවිච්චි කරලා මොනාහරි දෙයකට මුදල් ගෙව්වොත් එහෙම මුදල් අඩු වෙන්නේ ඔයාගේ බැංකු ගිණුමෙන්. බැංකු ගිණුමේ මුදල් නැති උන ගමන් ඔයාට Debit Card එකෙන් ගෙවන්න බැහැ. ඒත් PayPal මුදල් එහෙම ගෙන්වන්න පුලුවන්. Credit කාඩ් එකක් කියන්නේ ණයට බැංකුවකින් ගන්න පුලුවන් කාඩ් එකක්. මේකේදී ඔයාට ණය දෙන ප්‍රමාණයක් තියෙනවාඒක තීරණය වෙන්නේ ඔයාගේ අදායම මත. මේකට ඔයාට මුදල් ගෙන්වන්නත් පුලුවන් ඒක Visa Credit Card එකක් නම්.
දැන් ඔයා Payoneer Debit Card එක දාලානේ Verify කරන්න යන්නේඔයා PayPal Account එක Payoneer MasterCard එක දාලා Verify කරාට ඔයාට මුදල් ගන්න බැහැ. මොකද ඒක Visa Card එකක් නෙමෙයිඒක MasterCard එකක්. ඒ නිසයි ඔයා කොච්චර Payoneer Card කාඩ් එක Add කරන්න ගියත් Add වෙන්නේ නැත්තේ. PayPal එකෙන් මුදල් Withdraw කරන්න ඉඩදීලා තියෙන්නේ Visa කාඩ් වලට විතරයි. නමුත් ඔයාට පුලුවන් අර කිව්ව ඕනම කාඩ් එකක් Add කරලා,
1.    Verify කරගන්න.
2.    Pay කරන්න.
ඔයාට PayPal මුදල් Withdraw කරන්න ඕනනම් ඒකට බැංකු ගිණුමක් Add කරාම හරි, PayPal එකෙන් ගොඩක් රටවල ගිණුම්වලට US Bank Accountsපිළිගන්නවා Withdrawal වලට. ඒක ගැන වැඩි විස්තර ඊළඟ ලිපියෙන් ලියන්නම්.මං දැනටමත් PayPal Verify කරලා තියෙන නිසා ටිකක් වෙනස් විදිහකට තමයි කියලා දෙන්නේ. හරි එහෙනම් Verify කරන විදිහ කියන්නම්.
PayPal Account එකට Sign In වෙන්න.
මේ Page එකට යන්න මෙහෙම My Account » Profile » Add/Edit Credit Card.
Card Type එකෙන් MasterCard එක තෝරන්න.
නමකාඩ් නම්බර් එකකාඩ් එක Expire වෙන දිනය, CVV එක ලියන්න.
Billing Address එකත් ලියන්න.
Add Card ඔබන්න.
PayPal Verification With Payoneer
PayPal Card Add Page
ඔයාට ඔය දේවල් හොයාගන්න පුලුවන් කාඩ් එකේ පිටිපස්සෙනුයිඉස්සරහා පැත්තෙනුයි. ඒ වගේම මේවත් මතක තියාගෙන වැඩේ කරන්න පටන් ගන්න.
ඔයා PayPal එකට Add කරනකොට ඔයාට කාඩ් එකේ Surname එක වෙනස් කරන්න බැහැ ඔයාට ඕන විදිහටඒ නිසා ඔයා PayPal Account එක හදනකොට අනිවාර්යයෙන් Last Name එකට ඔයාගේ Surname එක දාන්න. කොහොමහරි ඔයාගේ PayPal Account එකේ හෝ කාඩ් එකේ Surname එක සමාන නොවුනොත්Add කරන්න බැරි වෙයි.
ඔයාට Payoneer MasterCard එකේ Number එක කාඩ් එක ඉස්සරහ පැත්තේ හොයාගන්න පුලුවන්. ඒක ඉලක්කම් ගානේ 16 තියෙන එකක්. මේ නම්බර් එකට යටම තියෙනවා කාඩ් එකේ අයිතිකරුගේ නමඅන්තිමට තියෙන්නේ Surname එක.
Card එක Expire වෙන දිනය තියෙන්නෙත් කාඩ් එක ඉස්සරහ පැත්තේ කාඩ් නම්බර් එකටයි අයිතිකරුගේ නමටයි මැද.
CVV එක කියන්නේ කාඩ් එකේ Security Number එකක්. ඒක තියෙන්නේ කාඩ් එක පිටිපස්සේ අත්සන් කරන්න තියෙන තැන. එතන දකුණු අත පැත්තේ ඉලක්කම් 19 නම්බර් එකක් තියෙනවාඒ නම්බර් එකේ අන්තිමට ඉලක්කම් 3ක් විතරක් ඇතිඒක තමයි කාඩ් එකේ CVV එක.
ඔයා PayPal Account එක හදලා තියෙන්නේ වෙනත් රටක විදිහට උනත් කාඩ් එකේ Billing Address එක ලියන්න ඕනා ඔයාට කාඩ් එක ආපු Address එක. රට වෙනස් කරන්න බැහැ ඒත් අනිත් ඒවා හරියට දාන්න.
හරි දැන් ඔය විදිහට කාඩ් එක Add කරාම Verify වෙන්න ඕනාමං දැන් ගොඩක් කාලයක් වෙනවා Verify කරලා




ඔයාගේ Payoneer Card Fees අඩුකරගන්න මෙහෙම කරන්න

Payoneer Card Fees Minimization

Kill Your Payoneer Card Fees..!

අද කියන්න යන්නෙත් Payoneer Card එක ගැනම තමයි. ගොඩක් අයට Payoneer Card එක ගැන කිව්වම කියන්නේ මේකේ Fees වැඩියි කියලාඒත් මේක හරියට පාවිච්චි කරන කොට ගොඩක් Fees අඩු වෙනවා. හරි එහෙනම් අපි Payoneer Card Fees අඩුකරගන්න පුලුවන් Tactics මොනාද කියලා බලමු.
Payoneer Card එක ගත්තම ඒක මුලින්ම Activate කරන්න ඕනා. ඔයාට Free Payoneer Card එකට Apply කරන්න පුලුවන්ඒ වගේම මේ කාඩ් එක ඔයාටFree Ship වෙන්නේ. ඉතින් මේ කාඩ් එකට Activation Fee එක වැඩියි කියලා හිතන්න එපා. ඒ අය කරන්නෙත් ව්‍යාපාරයක්මේකේ Activation Fees දැක්ක ගමන් කට්ටිය ගොඩක් බය වෙනවා. ඒත් මේ Activation Fee එක කියන්නේ One-Time Only or First Time Only Fee එකක්. ඒ කියන්නේ ඔයා කාඩ් එකට මුදල් දාන පළවෙනි පාර විතරයි ඔය Activation Fee එක කැපෙන්නේ.
ඊට පස්සේ ආයේ කවදාවත් Activation Fee එකක් කැපෙන්නේ නෑ.මේක හරියටම ඇත්තද කියලා මං දන්නේ නෑ. මගේ යාළුවෙක් $800 අරගෙන එයාට Activation Fee කැපිල තිබුනේ නැහැ. ඉතින් මෙහෙම හිතන්නත් පුලුවන්. ඔයා මුදල් ලොකු ප්‍රමාණයක් Payoneer Card එකට Load කලොත් Activation Fee එකක් නැති වෙන්නත් පුලුවන්සමහරවිට Payoneer Technical Problem හින්දා යාළුවට කැපුනේ නැද්ද දන්නේත් නෑ. කොහොමවුනත් Try කරලා බලන්නඔයාට කිසිම විදිහකින් පාඩුවක් වෙන්නේ නෑ කොහොමද කියලා ඉස්සරහට කියන්නම්.
ඔයා Payoneer Card එක Load කරන හැම පාරකටම ඔයාට $2 හෝ $5 වියදම් වෙනවා. කලින් ලිපියේ කිව්ව වගේ $2 කියන්නේ Standard Loading Fee එකඒ කියන්නෙ ඔයාට දවස් 2කින් තමයි මුදල් Payoneer Card එකට වැටෙන්නේ. ඔයාට හදිස්සියක් නැති හැම වෙලාවෙම ඔයා තෝරන්න ඕන Option එක මේක විතරයි. ඒ වගේම ඔයාට තෝරන්න පුලුවන් වියදම අඩුම Option එකත් මේකයි.
නිතරම ඉස්සරහා ගැන හිතලා බලලා වැඩකරන්න පුරුදුවෙන්න. එතකොට ඔයාට ඉස්සරහට දැනගෙන එන මුදල් හදිස්සියකදී Payoneer Card Fees අඩුකරගන්න පුලුවන්. හැබැයි ඔයාට නොදැන එන හදිස්සියකදීත් Fees අඩුකරගන්න තරම් ලෝභ වෙන්නත් එපා! ඔයාට හදිස්සියක් වුනොතින් කෙලින්ම තෝරන්න $5 Immediate Load Option එක. ඒකෙන් ඔයාට 11minutes වගේ ඇතුලත මුදල් ගන්න පුලුවන්.
හිතන්න ඔයාට අවුරුද්දට අන්තර්ජාලයෙන් $12000 අදායමක් එනවා කියලා. එතකොට මාසෙක Average එක වෙන්නේ $1000 ඔයා මුදල් PayPal එකේ හෝFiverr හෝ වෙනත් ගිණුමක තියන්නෙත් නෑ, $200, $300 වගේ ආපු ගමන්  Payoneer Card එකට Withdraw කරනවා.  ඔයා $200 වගේ එනකොට Withdrawකලොත් ඔයා මාසෙකට 5ස් පාරක් Withdraw කරනවා. ඒ කියන්නේ $2 Standard Load Option එක හෝ $5 Immediate Load Option එක 5ස් පාරක් කැපෙනවාඔයාට මාසෙකට.
  • $2 Standard Load Total Fee Per Month – $2 x 5 = $10
    Monthly Income – $1000
    Monthly Profit – $1000 – $10 = $990
  • $5 Immediate Load Total Fee Per Month – $5 x 5 = $25
    Monthly Income – $1000
    Monthly Profit – $1000 – $25 = $975
දැන් ඔයා මාසෙට $1000 හොයනගමන් $200 පිරෙනකොටම Withdraw කලොත් ඔයාට කැපෙන්න පුලුවන් Payoneer Card Fees තමයි ඔය උඩ තියෙන්නේ. දෙවනි Point එකෙන් කිව්ව දේ වියදම අඩුකරනවා කියලා දැන් ඔයාට පේනවනේ. ඔය විදිහට කැපෙන්නේ ඔයා 5පාරක් Withdraw කලොත් විතරයිනමුත් ඔයා මාසෙට එක පාරක් Withdraw කලොත් ඒ කියන්නේ කෙලින්ම $1000ම Withdraw කලොත් ඔයාට කැපෙන්නේ $2 හෝ $5 විතරයි මාසෙටම.
ඔයා මාසෙට 5පාරක් Withdraw කලොත් ඔයාට අවුරුද්දට $12,000 – ($10 x 12) = $11,880 විතරයි ඉතුරු වෙන්නේ $2 Standard Option එකෙන්එතකොට $5 Immediate Option එකෙන් ඔයාට ඉතුරු වෙන්නේ $12,000 – ($25 x 12)= $11,700.
ඒත් ඔයා මාසෙට එක පාරක් Withdraw කලොත් ඔයාට ඉතුරු වෙනවා $11,988 $2 Option එකෙන්එවගේම $11,940 $5 Option එකෙන්. ඉතින් ඔයා මාසෙට,අවුරුද්දට Withdraw කරන පාරවල් අඩු කරන්නඑතකොට ඔයාගේ Payoneer Card Fees ගොඩක් අඩුවෙයි.
නිතරම කාඩ් එක පාවිච්චි කරන අයට ගොඩක් Payoneer Card Fees අඩුවෙනවා. මට දැන් $2 Standard Load Option එකට කැපෙන්නේ $1 විතරයි, ATM Withdrawal වලට කැපෙනවා කියලා දාලා තියෙන $3 කැපෙන්නෙත් නෑ. අනිත් Fees නම් ඔක්කොම එකයි.
Payoneer Card වලට Fees කිහිපයක් තියෙනවා Optional Fees විදිහටඒ කියන්නේ කාඩ් එකේ මුදල් තියෙනවනම් විතරයි මේවා කැපෙන්නේ. ගොඩක් වෙලාවට පහළ තියෙන සමහර Fees ඔයාට නැතුවත් ඇති. Partner Programs වලින් ගන්නේ නැතිවුනාම ගොඩක් Fees අඩුයි.
  1. Monthly Card Account Maintenance  – $3
  2. Monthly Card Account Maintenance – $1
  3. Annual Card Account Maintenance – $29.95
ඔය Fees තුනම කැපෙන්නේ කාඩ් එකේ මුදල් ඉතුරුවෙලා තිබුනොත් විතරයි. ඒවගේම ඔය මුලින්ම තියෙන Fees 2ක කැපෙන්නේ Partner Programs වලින් ගන්න කාඩ් වලට විතරයි. ඔයා කාඩ් එක ගත්තේ Partner Program එකකින් නම් ඔය Fees 2ක කැපෙන එක නවත්වන්න පුලුවන් මෙහෙම. නිතරම කාඩ් එකේ සල්ලි තියන්න එපා. $1 වගේ ඉතුරුකරලා ඉතුරු ඔක්කොම ගන්න.
සමහරවිට ඔයා සල්ලිගන්න කලින් Google එකේ $1 කීයද කියලා බලලා වෙන්න ඇති ගන්න යන්නේඒත් ඔයා බලන්න ඕන Google එකේ නෙමෙයි. ඔයා සල්ලි ගන්න ඉන්න ATM එකේ බැංකුවේ ගන්න ඉන්න දවසේ $1 Buying Rate එක. නිතරම එකේ $ Buying Rate එක බලල ඒ ගනෙන් ඔයාගේ කාඩ් එකේ තියෙන ගාන වැඩි කරලා රුපියල් 200, 300 විතර අඩු කරල ATM එකෙන් ගන්න. එතකොට චූටි ගානක් විතරක් කාඩ් එකේ ඉතුරුවෙයි.
ඔය අන්තිමට තියෙන Fee එක තියෙන්නේ කෙලින්ම ගන්න කාඩ් වලට විතරයි. ඔයා මේ බ්ලොග් එකේ තියෙන Link එකකින් ගිහිල්ලා හදාගත්තා නම් ඔයාට කැපෙන්න තියෙන්නේ ඔය වාර්ෂික එක විතරයි. ඕකත් කැපෙන්නේ කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයිඉතින් කාඩ් එකේ සල්ලි නොතිබුනොත් කැපෙන්නේ නෑ. හැබැයි ඕනවට වඩා කැපෙන Fees නවත්වන්න ගිහිල්ලා Payoneer එකෙන් Contact කරලා ගෙවන්න කියන්නත් බැරි නැහැ. ඒ නිසා වාර්ෂික Fee එකෙන් පොඩ්ඩක් හරි ගෙවන්න චුටි ගානක් ඉතුරු කරලා කාඩ් එකේ.
Partner Programs වලින් Payoneer කාඩ් එක නොගැනීම. මං මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාට දැනටමත් තේරෙනවා ඇති. මොකද, Partner Programsවලින් ගන්න Payoneer කාඩ් වලට එක එක ජාතියේ තියෙනවානමුත් කෙලින්ම ගන්න කාඩ් වලට තියෙන්නේ බොහොම චුට්ටයි. Direct Payoneer Card එකටApply කරද්දී තියෙන Fees ටික බලන්න පහළ විදිහට යන්න.
>>> Payoneer Default Card Fees » Pricing & Fees (උඩම තියෙන Menu එකේ 3නි එක.)
ඔයාට තාමත් Payoneer Card එකක් නැත්නම් දැන්ම ගිහින් Apply කරන්න. ඔයාට පිටින් පේනවට වඩා ලාභයක් මේ කාඩ් එකේ තියෙනවා. මේක තමයි ලාභම කාඩ් එක ගන්න පුලුවන්. ඔයා මේ දවස් වල Apply කරනවනම් ඔයාට $25 Bonus එකකුත් ලැබෙනවා. හැබැයි ඔයා $100 වත් කාඩ් එකට දැම්මට පස්සේ තමයි.

0 comments:

Post a Comment