PTC site (ProBux) භාවිතයෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයමු
ලෝකයේ වෙනත් රටවල් ඉතා බහුල ලෙස ඔවුන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය බහුලව බාවිතා වෙනව....
අපේ රටේ අඩු වීමට හේතුව නම්, බොහෝඅය සිතාගෙන සිටිනුයේ ඒ උපයන මුදල් අපේ රටට ගෙන්වා ගත නොහැකි බවයි...
නමුත් ඒක හුදෙක්ම මිත්‍යාවක් විතරයි..
අපේ රටේ ගොඩක් අය ඒ මුදල් ගෙන්වා ගන්නවා... ඒ අතර මාගේ මිතුරන් පවා ඉන්නවා...
ඒ ගැන දැනගන්න බැරි, ඒ ගෙන්වාගන්න ගොඩක් අය අනිත් අයට කියන්න කැමති නෑ...
PTC කියල කියන්නෙ paid to click කියන එකයි. ඒකියන්නෙ යම් PTC ආයතනයක් විසින් සපයන advertisements click කර මුදල් සෙවීමයි. මේවගේ PTC ආයතන ලෝකේ අතිවිශාල ප්‍රමානයක් තියනව. ඒත් හරියටම විශ්වාසවන්ත, මුදල් ගෙවන සමාගම් තියෙන්නෙ ඉතාම සිලු ප්‍රමානයයි. ඉතින් ඒවගේ හොඳ Site එකක් හොයාගන්න ඕනි..
ලෝකේ PTC site අතරින් ProBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නව...
මේක BUX Site වලින් දවෙසන් දවස ඉදිරියටම ඒන, දවසෙන් දවස Alexa Rank එකද ඉහල නගින ආයතනයක්. මේක දැනට වැඩිපුරම අපට ගෙවීම් කරන ආයතනයන්ගෙන් එකක්. ඔයාලගේ දක්ෂතාවය හැකියාව පදනම් කරගෙන ඔයාලට ඉදිරියටම යන්න පුළුවන්. එයට ක්‍රම කීහිපයක් තියෙනවා, එකක් තමයි රෙෆරල්ස් කියන්නේ. මෙහෙමයි මේක පොඩියට පටන් අරගෙන ඔයාලත් දිනෙන් දින ඉදිරියට යන්න
මොකද ඒ site එක ඉතා හොඳ විශ්වාසයකින් යුතුව මුදල් ලබාදෙන නිසයි!!!
තවත් ඒව තියනව.. නමුත් මම නම් හිතන්නෙ ProBux වලින් තමා අපි මේ වැඩේට අතගහන්න ඕනි... (NeoBux, clixsense, clixsia සහ incentria කියන්නෙ අනිත් විශ්වාසයකින්යුතු Site තමා...)
මොකද ProBux එකෙන් referral ල මගින් ගොඩක් හොඳට මුදල් උපයන්න පුලුවන්..(ඉදිරියේ කියන්නම් referral කියන්නෙ මොනවද කියල)
අපි පියවරෙන් පියවර Account එක හදමු!
1. මුලින්ම පහල තිබෙන ලින්ක් එක select කර හෝ පහත බැනරය select කර ProBux site එකට යන්න.... එහි Register Button එක click කරන්න.. ඊටපස්සෙඔයලට පහල තියනව වගේ application පෝරමයක් ලැබෙයි.
2.
a) username එකට ඔයලට කමති නමක් යොදන්න.
b) password තීරුවේ ඔයලගෙ password එකක් යොදන්න, conform passwordඑකට එම password යලිත් type කරන්න.
c) Email තීරුවේ ඔයලගෙ ඇත්ත email එකක් යොදන්න.
d) Referrer තීරුවෙ තියෙන්නෙ Referrer ගෙ නම.
එතන හිස්වෙලා තියනවා නම්... ingenius යන්න යොදනවා නම් කරන ගොඩක් හොඳ උදවුවක්...
e) verification code එක බලාගෙන පුරවන්න.
f)ඉන්පසු තිබෙන කුඩා කොටුව ටික් කර account එක create කරන්න.
3. ඊටපසු ඔබේ email ලිපිනයට ProBux විසින් email පනිවුඩයක් මගින් Email verification link එකක් එවනු ලැබේ... එවිට එය click කර account එක openකරන්න.
ඔබ විසින් සාදගන්නා ලද Probux ගිනුමට ලොග් වූ පසු, view advertisement යන්න click කර එහි ඔබට ලබාදීඇති ads දැකගතහැක. මුලදී ඔබට විශාල ads ප්‍රමානයක් නොලැබුනත් ඔබ දිනපතා ඔබට ලැබෙන ads ප්‍රමානය click කිරීමෙන් ඔබට ලැබෙන ads ප්‍රමානය වැඩිකරගතහැක.

Ads ලැබීඇතිබව දැකගැනීමට රූපයේ පරිදී ads ගනන වෙබ් පිටුවේ ඉහල විවිද වර්ණවලින් සංඛ්යාත්මකව දැකගතහැක.
මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි පටින් ඇති ads ප්‍රමානයයි. ඒය මුලදී 4ක් පමන ලැබේ, ඔබ විසින් දවසක් තුල ads click කලා යන්න Probux විසින් වටහා ගනු ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය.
තවද referral ගිනුම් වලින් ලැබෙන මුදල් ඔබට ලැබෙන්නේද එම් තැඹිලි පාට ads click කර ඇතිවිට පමනි.
එක් add එකක් මත click කර add එක open කරන්න.
මෙහිදී ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පිටුවේ ඉහලින් නිල් පාට තීරුවක් පිරීමෙන් අනතුරුව පිටුවේ ඉහලින් ඔබට ලැබුනාවූ මුදල සඳහන්ව නිවේදනයක් ලැබුනුපසු ඔබට එම පිටුවෙන් ඉවත් වියහැක.
add එක valid වන තුරු වෙනත් tab එකකට මාරු නොවන්න. මන්දයත් එසේ කල හැකි නමුදු add එක නැරඹූ බව valid වීමට වැඩි කාලයක් ගතවන හෙයි

වැදගත් කරුනු නම්,
· කිසිවිටක ඔබ විසින් එක විට add එකකට වඩා click නොකරන්න. එකවිට එක add එකක් click කරන්න.
· ඔබගේ ගිනුම හොඳි පවත්වාගැනීමට සෑමදාම ලොග් වී ලබාදෙන add ප්‍රමානය click කරන්න, එවිට ඔබට ලැබෙන් adds ප්‍රමානය වැඩිකරගතහැක.
· මුලදී මෙයින් මුදල් උපයා ගැනීම මංදගාමී උවත්, ඔබ විසින් සිදුකරන ක්‍රියාකාරකම් මත ඒවා වැඩිකරගතහැක, ඒ සඳහා Direct referrals ලා, rent referrals, ProGrid වැනි දේ මගින් සිදුකර හැක.
· ඔබට Direct referrals ලා ලබාගැනීමට නම් අඩුම තරමේ ads 100 වත් click කර යුතුය... එයට ටික දිනක් ගතවේ(සති 1ත් 2ත් අතර කාලයක්).
·
· Ads සඳහා Probux ලබාදෙන මුදල් ප්‍රමානය පහත දැක්වේ.

රෙන්ට් රෙෆ්ෆෙරල් ලා මගින් මුදල් ඉපයීම.....
වැඩිපුර මුදල් උපයාගැනීමට මෙහි ඇති වැදගත්ම ක්‍රියාවලිය වේ .
වැඩිපුර මුදල් උපයාගැනීමට මෙහි ඇති වැදගත්ම ක්‍රියාවලිය වේ .
මොවුන් අප විසින් යම් මුදලක් ගෙවා ලබාගන්නා referrals ලා වේ. මෙය ලබාගැනීමට My Account වෙත පිවිසෙන ඔබට දකුණුපස ඉහළ Useful Links එකේදීReferrals option එක දැකගත හැකිය. එමගින් ඔබට referrals ලා rent කරගත හැකිය.
Referrals rent කිරීමට අවශ්‍ය මුදල් සැපයිය යුත්තේ My account page එකේ දැක්වෙන rental balance එකෙනි. Add funds කර ඔබගේ rental balance එක සඳහා මුදල් යොමුකරගත හැකිය.

rent reffarls පිළබඳ වැදගත් තොරතුරු පහත ලිපි වල ඇතුලත් කර ඇත
මම මුලින්ම කිවනේ මේ site එක ගැන අපිට විස්වාසයක් තියන්න නම් බැ, නමුත් මේ වෙනකන් හොඳට මුදල් ගෙවන site එකක් තමයි මේක. ඒ නිසා ඒයල මුදල් ගෙවන එක නතර කරන කන් අපි දෙන මුදල් ටික ගන්නයි තියෙන්නේ. මේ විදියට එක පාරම රුපියල් 20000ක් මාසෙට ගන්න නම් බැ.. ටිකක් මහන්සි වෙන්න වෙනවා. අපිට රුපියල් 20000ක් මාසෙට ගන්නනම් rent refarals ල 1000ක් වගේ ඕනේ.. මේ ගාන ගත්තට පස්සේ තමයි අපි මුදල් ලබා ගන්න ඕනේ,, එතකන් අපිට ලැබෙන මුදල් යොදවල රෙඵරල්ස්ලව රෙන්ට් කරන්න ඕනේ... මුලින්ම register වෙන කෙනෙකුට ඉතින් refarals ලව ගන්න සල්ලි නැනේ.ඒ නිසා මුල් කාලේදී පොඩි ගානක් තමයි ලැබෙන්නේ...මේ ලැබෙන පොඩි ගාන එකතු කරලා refarals 3ක් ඉස්සරලම ගන්නවා.. ඊට පස්සේ එයාලත් එක්ක එකතුවෙලා උපයන්න මුදල් දල. ටික ටික refaral ප්‍රමාණය 200 දක්වා වැඩි කර ගන්න ඕනේ මුලින්ම.
free member ship එක තියන කෙනෙක්ට මීට වඩා ගන්න හැකියාවක් නැ. ඒ නිවා අපිට අවශ්‍ය වෙනවා golden member ship ගන්න. මේ member shipඑක ගන්නත් අපි මුදල් හොයා ගන්න ඕනේ ඉතින් ඔය refaral 200 දෙන ගෙන්ම තමයි. මම හිතන විදියට මාසෙකින් විතර හොයාගන්න පුළුවන්. මේක ගත්ත කියල අපිට පාඩුවක් වෙන්නේ නැ. refaral click එකකට ලැබෙන මුදල දෙගුණ වෙන නිසා ගොඩක් ලාබයි.මේක ගත්තම තියන වාසි පහත රුපයෙන් බලාගන්න පුළුවන්.
ඊට පස්සෙත් කරන්න තියෙන්නේ rafarals ලාගෙන් ලැබෙන මුදල් එකතු කරලා තවත් refarals ල 800ක් ගන්න එක තමයි,. golden member ship එකේදී ලැබෙන මුදල දෙගුණ වෙන නිසා ඉතා ඉක්මනින් මේ තත්වයට එන්න පුළුවන්.
ඊට පස්සේ කරන්න තව වැඩ ගොඩක් තියනවා... ඒ ටික ඊ ළඟ පොස්ට් එකෙන් කියල දෙන්නම්.අදට ඇති එහෙනම්. මටත් දැන් golden member shipතියනවා... හොඳ අදයමකුත් ලැබෙනවා... නමුත් තාම එක පාරයි cash out කලේ ගෝල්ඩන් මෙම්බර් උනාට පස්සේ... මගේ නම් අදහස rafarals 2000ක් මඅරගන්නයි.

probux වලින් රුපියල් 20000ක් ගන්න නම් referrals 1000 ක් වත් ඉන්න ඕනේ කියන එක කලින් ලිපියෙන් කතා කලානේ. අද කියන්න යන්නේ කොහොමද මේ ගන්න referral manage කරගන්නේ කියන එක සහ වැදගත් වන වෙනත් කරුණු.
referral management
1 දවස් හතරකට වඩා click නොකරන ලද referrals ලව recycle කිරීම.
referral recycle සඳහා $0.07 ක් වැයවේ. නමුත් recycle කිරීම ලාබදායක වේ.
2 auto-pay active කීරීම හරහා referrals කාලය දීර්ඝ කිරීමෙන් 15%ක වට්ටමක් ලබා ගැනීම.
3 ඊළඟ ගෙවීම (next payment ) සඳහා දින දහයක් හෝ අඩු කාලයක් ඇති referrals සඳහා දින 30ක් හෝ 60ක් සඳහා දීර්ඝ කිරීම.
දින 30කට දීර්ඝ කිරීමේදී වට්ටමක් හිමි නොවන අතර ,දින 60ක් සඳහා දීර්ග කිරීමේදී 10%ක වට්ටමක් ලැබේ,
4 referral AVG 1.000 ට අඩුනම් දින හටහරකට වඩා අඩු referrals උවද recycle කිරීම.
මෙම ක්‍රමවේද අනුගමනය කිරීම හරහා සම්පුර්ණ referral AVG 2.000 ක් හෝ අසන්න අගයක පවත්වා ගත හැකිය.
මෙම referral ප්‍රමාණය හරහා මාසයක් තුල ලැබෙන ආදයම දල ගණනය කිරීම පහත පරිදි වේ.
මුළු රෙෆෙර්රල් AVG ප්‍රමාණය 2.000ත අසන්න වන බව කලින් සඳහන් කලානේ. මෙම AVG 1.5 ලෙස ගණනය කර ඇත.
දිනකට ලැබෙන මුළු click ප්‍රමාණය =1000 *1.5
= 1500
ඒ සඳහා ලැබෙන ආදයම = 1500 * 0.01
= 15 $
මසකට ලැබෙන අදායම = 15 $ * 30 = 450 $
referral සඳහා මාසික ගෙවීම =0.2*1000 = 200 $
(auto pay හරහා ලැබෙන 15%ක වට්ටම හා වැඩි දින ගණනකට දීර්ග කීරීමේදී ලැබෙන වට්ටම මෙහිදී ගණනය කර නැත.මෙම වට්ටමද එක් වූ විට 200$ ක ප්‍රමාණය 50$ කින් පමණ අඩුවේ )
මාසික ගෙවීමෙන් පසු ඉතිරි $ ප්‍රමාණය= 250 $
දිනකට referral 40ක් (4%) recycle කළහොත්
ඒ සඳහා මාසිකව වැයවන මුදල = 0.07 *40 *30= 84 $
ඉතිරි $ ප්‍රමාණය =250 - 84
=166$
මෙම මුදල් ගෙන්වා ගැනීමේදී 6$ වැයවේ නම් =166-6 =160$
160$ක මුදල රුපියල් වූ විට (1$ 125 ලෙස ගනිමු.. මෙය මීට වඩා වෙඩි අගයකි) 160*125= Rs 20000
මෙසේ ගණනය කලද ලැබෙන මුදල මීට වඩා වැඩි අගයක් බව ඕනෙම අයකුට වැටහේ ...
තවම register උනේ නැත්තම් මෙතනින් ගිහින් register වෙන්න,, තව probux ගැන දැන ගන්න ඕනේ නම් probux ගැන ලියවුනු කලින් ලිපිත් බලන්න..
ඔන්න මමත් probux පටන් ගත්තේ ලඟදිනේ ... මේ පොස්ට් එක දානකොට මාස දෙකයි. වෙන bux site වගේ නෙවේ. probux වල rented refaral AVGගොඩක් ඉහල මටටමක තියනවා... මේ මාස දෙකට හය පාරක්ම cash out කලා.අත්තටව neobux එක්ක සංසන්දනය කරනකොට ඊට වඩා හොඳයි කියන්නපුළුවන්. නමුත් ඉතින් neobux තරම් ස්ථාවර මට්ටමකනම් නැ. කවද scam site එකක් වෙයිද කියන්න බැ.ඕව ඉතින් අපිට වැඩක් නැනේ. මුදල් දෙනකන් අපිටගන්නයි තියෙන්නේ. දැනට නම් ඉතාම හොඳ මට්ටමක තියනවා. මේ පහල තියෙන්නේ මම කරපු cash out වලින් දෙකක් පමණි. ඔයාලත් බලල මේක තවම මුදල් ගෙවන site එකක් කියල ස්ථිර කරගන්න පුළුවන්.අනිත් ඒවත් බලන්න ඕනේ නම් comment එකක් දල යන්නකෝ,,, මම දාන්නම් . දැනට මේ දෙක ඇති. තවම register උනේ නැත්තම් මෙතනින් ගිහින් රෙගිස්ටෙර් වෙන්නකෝ... ඉක්මනට register උනා කියල පාඩුවක් නම් වෙන්නේ නැ. දවසට එන ad ටික බලන්නයි තියෙන්නේ. විනාඩි පහක් හොඳටම ඇති... මේක හරියට කර ගත්තොත් අඩුම ගානේ මාසෙට රුපියල් 20000ක් නම් ගන්න පුළුවන්
PROBUX බාවිතා කර අන්තර්ජාලයෙන් මුදල් හොයමු...
PROBUX බාවිතා කර අන්තර්ජාලයෙන් මුදල් සෙවීම
හැඳින්වීම….....
අද වනවිට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගොඩක් ජනප්‍රිය වෙමින් වතින විනෝදාන්ශයක් ලෙස මෙන්ම ඉතාහොඳ ආදායම් මාර්ගයක් ලෙසද දකින්න පුලුවන්..
ලෝකයේ වෙනත් රටවල් ඉතා බහුල ලෙස ඔවුන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය බහුලව බාවිතා වෙනව....
අපේ රටේ අඩු වීමට හේතුව නම්,
බොහෝඅය සිතාගෙන සිටිනුයේ ඒ උපයන මුදල් අපේ රටට ගෙන්වා ගත නොහැකි බවයි...
නමුත් ඒක හුදෙක්ම මිත්‍යාවක් විතරයි..
අපේ රටේ ගොඩක් අය ඒ මුදල් ගෙන්වා ගන්නවා... ඒ අතර මාගේ මිතුරන් පවා ඉන්නවා...
ඒ ගැන දැනගන්න බැරි, ඒ ගෙන්වාගන්න ගොඩක් අය අනිත් අයට කියන්න කැමති නෑ... කැතයි නේ....!!!!
ඉතින් Emoney වලින් මුදල් හොයනකොට ආරම්බයේම අපිට මුනගැහෙන්නේ PTC වෙබ් අඩවි වල Ads click කිරීමෙන් මුදල් ඉපයීමයි!!!
බොරුකියන්න ඕන නෑ... මෙක නිකන් ඉඳල සල්ලි ලබාගන්න ක්‍රමයක් නෙවේ. එහෙම ඒව නෑ...
එහෙම කරගන්න පුලුවන් ආරම්භයේ කැපවීමෙන්, මේක නවත්තන්නෙ නැතුව ගියොත්.
ටිකක් ඉස්තාවර වෙන්න ටික කලක් යනව...
ඒ කියන්නෙ මේකට අපු ගමන් සල්ලි එකපාරට ගොඩක් හොයන්න බෑ...
ඕන දෙයක පිලිවෙලක් තියනවනේ...
ඒක නිසා, අනිත් අයටත් මේ ගැන කියන ගමන්ම වැඩේ කරගෙන යමු!!!
අපි මුලින්ම එතනින්ම පටන්ගමු..!!!
PTC කියල කියන්නෙ....
PTC කියල කියන්නෙ paid to click කියන එකයි. ඒකියන්නෙ යම් PTC ආයතනයක් විසින් සපයන advertisements click කර මුදල් සෙවීමයි. මේවගේ PTC ආයතන ලෝකේ අතිවිශාල ප්‍රමානයක් තියනව. ඒත් හරියටම විශ්වාසවන්ත, මුදල් ගෙවන සමාගම් තියෙන්නෙ ඉතාම සිලු ප්‍රමානයයි. ඉතින් ඒවගේ හොඳ Site එකක් හොයාගන්න ඕනි..
ලෝකේ PTC site අතරින් ProBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නව... මොකද ඒ site එක ඉතා හොඳ විශ්වාසයකින් යුතුව මුදල් ලබාදෙන නිසයි!!!
තවත් ඒව තියනව.. නමුත් මම නම් හිතන්නෙ ProBux වලින් තමා අපි මේ වැඩේට අතගහන්න ඕනි... (NeBux, clixsense, clixsia සහ incentria කියන්නෙ අනිත් විශ්වාසයකින්යුතු සිටෙ තමා...)
මොකද ProBux එකෙන් referral ල මගින් ගොඩක් හොඳට මුදල් උපයන්න පුලුවන්..(ඉදිරියේ කියන්නම් referral කියන්නෙ මොනවද කියල)
එහෙනම් හා හාපුරා කියල මෙතනින් ProBux site එකේ Account එකක් හදාන්න......
ProBux හි Register වෙමු.....
අපි පියවරෙන් පියවර Account එක හදමු!
1. මුලින්ම පහල තිබෙන ලින්ක් එක select කර හෝ පහත බැනරය select කර ProBux site එකට යන්න.... එහි Register Button එක click කරන්න.. ඊටපස්සෙඔයලට application පෝරමයක් ලැබෙයි.
2.a) username එකට ඔයලට කමති නමක් යොදන්න.
b) password තීරුවේ ඔයලගෙ password එකක් යොදන්න, conform passwordඑකට
එම password යලිත් type කරන්න.
එම password යලිත් type කරන්න.
c) Email තීරුවේ ඔයලගෙ ඇත්ත email එකක් යොදන්න.
d) Referrer තීරුවෙ තියෙන්නෙ Referrer ගෙ නම.
එතන හිස්වෙලා තියනවා නම්... samanthaprobux යන්න යොදනවා නම් කරන ගොඩක් හොඳ උදවුවක්...
e) verification code එක බලාගෙන පුරවන්න.
f) ඉන්පසු තිබෙන කුඩා කොටුව ටික් කර account එක create කරන්න.
3. ඊටපසු ඔබේ email ලිපිනයට ProBux විසින් email පනිවුඩයක් මගින් Email verification link එකක් එවනු ලැබේ... එවිට එය click කර account එක openකරන්න...
3. ඊටපසු ඔබේ email ලිපිනයට ProBux විසින් email පනිවුඩයක් මගින් Email verification link එකක් එවනු ලැබේ... එවිට එය click කර account එක openකරන්න...
Ads click කරීමෙන් මුදල් හොයමු....
ඔබ විසින් සාදගන්නා ලද Probux ගිනුමට ලොග් වූ පසු, view advertisement යන්න click කර එහි ඔබට ලබාදීඇති ads දැකගතහැක. මුලදී ඔබට විශාල ads ප්‍රමානයක් නොලැබුනත් ඔබ දිනපතා ඔබට ලැබෙන ads ප්‍රමානය click කිරීමෙන් ඔබට ලැබෙන ads ප්‍රමානය වැඩිකරගතහැක.
Ads ලැබීඇතිබව දැකගැනීමට රූපයේ පරිදී ads ගනන වෙබ් පිටුවේ ඉහල විවිද වර්ණවලින් සංඛ්යාත්මකව දැකගතහැක....
මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි පටින් ඇති ads ප්‍රමානයයි. ඒය මුලදී 4ක් පමන ලැබේ, ඔබ විසින් දවසක් තුල ads click කලා යන්න Probux විසින් වටහාගනු ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය...
තවද referral ගිනුම් වලින් ලැබෙන මුදල් ඔබට ලැබෙන්නේද එම් තැඹිලි පාට ads click කර ඇතිවිට පමනි...
තවද referral ගිනුම් වලින් ලැබෙන මුදල් ඔබට ලැබෙන්නේද එම් තැඹිලි පාට ads click කර ඇතිවිට පමනි...
එක් add එකක් මත click කර add එක open කරන්න...
මෙහිදී ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පිටුවේ ඉහලින් නිල් පාට තීරුවක් පිරීමෙන් අනතුරුව පිටුවේ ඉහලින් ඔබට ලැබුනාවූ මුදල සඳහන්ව නිවේදනයක් ලැබුනුපසු ඔබට එම පිටුවෙන් ඉවත් වියහැක.
add එක valid වන තුරු වෙනත් tab එකකට මාරු නොවන්න. මන්දයත් එසේ කල හැකි නමුදු add එක නැරඹූ බව valid වීමට වැඩි කාලයක් ගතවන හෙයිනි.
වැදගත් කරුනු නම්,
· කිසිවිටක ඔබ විසින් එක විට add එකකට වඩා click නොකරන්න. එකවිට එක add එකක් click කරන්න.
· ඔබගේ ගිනුම හොඳි පවත්වාගැනීමට සෑමදාම ලොග් වී ලබාදෙන add ප්‍රමානය click කරන්න, එවිට ඔබට ලැබෙන් adds ප්‍රමානය වැඩිකරගතහැක.
· මුලදී මෙයින් මුදල් උපයා ගැනීම මංදගාමී උවත්, ඔබ විසින් සිදුකරන ක්‍රියාකාරකම් මත ඒවා වැඩිකරගතහැක, ඒ සඳහා Direct referrals ලා, rent referrals, ProGrid වැනි දේ මගින් සිදුකර හැක.
· ඔබට Direct referrals ලා ලබාගැනීමට නම් අඩුම තරමේ ads 100 වත් click කර යුතුය... එයට ටික දිනක් ගතවේ(සති 1ත් 2ත් අතර කාලයක්).
Ads සඳහා Probux ලබාදෙන මුදල් ප්‍රමානය පහත දැක්වේ.
Direct referrals ලා මගින් මුදල් ඉපයීම.....
මෙමගින් කරනුයේ ඔබගේ ගිනුමට ලැබෙන referral ලින්ක් එකක් මගින් neobux වෙත වෙනත් පිරිස් register කරගැනීමයි. ඒ සඳහා ඔබගේ ගිනුමට ආවේනිකවූ link, banner ලැබෙනු ඇත.
ඔබ විසින් ඒවා විවිධ ක්‍රම මගින් ප්‍රචාරනය කර ඔබේ referral link එක click කර පැමිනෙන සාමාජිකයන් විසින් click කරනා සෑම add එකකටම ඔබට ඔහු උපයන මුදලින් අඩක් හිමිවේ. එනම් ඔබේ referral කෙනෙකු add එකක් click කිරීමෙන් 0.01$ ලැබුවේ නම් ,ඔබට වෙනමම 0.005$ ප්‍රමානයක් ලැබේ.
මෙය කිසිම විටක ඔබගේ referral හට හානියක් සිදුනොවේ.
වෙනත් කෙනෙකුගේ referral කෙනෙකුවීම කිසිමවිටක අවාසියක් සිදු නොවේ. ඔබට එය වාසියක් වීමට ඉඩතිබියහැක. ඔබ හොඳින් ඔබගේ ads click කර සිටීනම්, ඔහු විසින් ඔබට ඔබගැන විශ්වාසය මත සුලු මුදලක් පවා එවියහැක. තවද ඔබට පැමිනෙන ගැටලු වලට පවා පිලිතුරු ලබාගතහැක.
වෙනත් අයෙකුගේ referral කෙනෙකු වීමෙන් ඔබ විසින් ඔහුට හොඳ තල්ලුවක් ලබාදෙනු ඇත. එමනිසා මාගේ මෙම ලිපිය කියවූවිට ඔබත් Probux හි register වන්නේ නම් එහි referrer තීරුවේ samanthaprobux ලෙස සඳහන් කිරීමට කාරුනික වන්න...
ඔබ තවමත් register නොමැතිනම් පහල බැනරය, link එක කිලික් කර Probux හි register වී මුදල් ඉපයීම පටන්ගන්න.
රෙන්ට් රෙෆ්ෆෙරල් ලා මගින් මුදල් ඉපයීම.....
මොවුන් අප විසින් යම් මුදලක් ගෙවා ලබාගන්නා referrals ලා වේ. මෙය ලබාගැනීමට My Account වෙත පිවිසෙන ඔබට දකුණුපස ඉහළ Useful Links එකේදීReferrals option එක දැකගත හැකිය. එමගින් ඔබට referrals ලා rent කරගත හැකිය.
Referrals rent කිරීමට අවශ්‍ය මුදල් සැපයිය යුත්තේ My account page එකේ දැක්වෙන rental balance එකෙනි. Add funds කර ඔබගේ rental balance එක සඳහාමුදල් යොමුකරගත හැකිය.\
v Note:
එක් rent referral පැකේජයක් කැලන්ඩර් මාසයක් සඳහා වලංගුවේ.
ඔබ ads click නොකර සිටියහොත් ඔබට පසු දින ඔබගේ referralsලා මගින් ලැබිය යුතු මුදල නොලැබේ.
එබැවින් ඔබ දිනපතා ඔබට ලැබෙන ORANGE ads 4 අනිවාර්යයෙන්ම කල යුතුවේ.
එබැවින් ඔබ දිනපතා ඔබට ලැබෙන ORANGE ads 4 අනිවාර්යයෙන්ම කල යුතුවේ.
ආරම්බයේම rent කිරීම සඳහා ප්‍රමානවත් මුදල් නොමැති බැවින්, ඔබට ඔබගේ PayPalහෝ payza ගිනුමෙන් මුදල් rental balance වෙත ලබාගනිමින් referralsලා rentකිරීමට හැක.
නමුත් ඔබ අයෝජනය කිරීමට ප්‍රථම මෙය අත්හදා බලන්න... ඔබටම තෙරෙයි මෙය කෙතරම් වාසිදායකද කියල.
ඔබ දිනපතා කරන මගින් වැඩිකරගත් ඔබගේ ගිනුමේ ඇති මුදලින් rent referral ලා මිලදීගත හැක.
උදාහරනයක් ලෙස...
ඔබ 100 දෙනෙක් rent කර හා එක් අයෙකු ads 4 බැගින් දින 30ක් ads click කල හොත්....
එක් අයෙකුගෙන් ලැබෙන ආදායම>>> = .005*4*30=0.6$
100 කගෙන් ලැබෙන මාසික ආදායම>>>= 0.6*100= 60$
ඔබට යන වියදම 20$ නිසා rent referral මගින් පමනක් ලැබෙන ශුද්ධ ආදායම=60-20=40$
එමනිසා දැන්ම මෙය අත්හදාබලන්න...
හැබැයි මේක මගදි දාලයන්න හිතෙන අයට නම් වැඩක්වෙන එකක්නෑ...
කම්මැලියන්ට අනාගතයක් නෑ කියනවනේ.
ඒකනිසා මේක දිගටම හැකි උපරිමෙන් කරන්න. එතකොට අනිවාර්‍යන්ම
ඒකනිසා මේක දිගටම හැකි උපරිමෙන් කරන්න. එතකොට අනිවාර්‍යන්ම
මේක ඔයාලගෙ හොඳ විනෝදාංශයක් වේවි...........
ඔයාලත් මෙයට සම්බන්ද වී මුදල් සෙවිමට කැමතිනම් දැන්ම
ඔයාලත් මෙයට සම්බන්ද වී මුදල් සෙවිමට කැමතිනම් දැන්ම
පහල ලින්ක් එක උඩ කිලික් කර ලියාපදින්චි වන්න
ප්රෝබක්ස් (Probux)
1. ප්රෝබක්ස් (Probux) හි register වී account එකක් open කිරීම සඳහා පහත button එක click කරන්න.
2. එවිට ලැබෙන web page එකේ දකුණු පස ඉහල කෙළවරේ ඇති "Skip Ad" button එක click කරන්න.

3. දැන් ඔබව ප්රෝබක්ස් (Probux) වෙබ් page එක වෙත ගෙනයයි. එහි දකුණු පස ඉහළ කෙළවරේ ඇති "Register" button එක click කරන්න.

4. එවිට ඔබට පහත web page එක ලැබෙනු ඇති. එය අවශ්‍ය තොරතුරු යොදා පුරවා "Create My Account" button එක click කරන්න.
"Prove you are not a robot" යන ස්ථානයේ දැමිය යුත්තේ එම කොටුවට දකුණු පසින් පිහිටි ඉංග්රීසි අකුරු කිහිපයයි. ඒවා පෙන්වා ඇති පරිදිsimple හෝ capital අකුරු වලින්ම දැමිය යුතු වන අතර පෙන්වා ඇති පිළිවෙලටම ඇතුලත් කල යුතුයි.

5. "Create My Account" button එක click කළ පසු ඔබ ඉහත සඳහන් කල e-mail address එක වෙත verification e-mail (e-mail ලිපිනය තහවුරු කරගැනීමේ) යැවූ බව සඳහන් කරමින් අලුත් වෙබ් පිටුවක් පැමිණෙනු ඇත.
දැන් ඔබගේ e-mail account එකට log වන්න. ප්රෝබක්ස් (Probux) වෙතින් ලැබෙනු verification e-mail එක open කරන්න.
දැන් ඔබගේ e-mail account එකට log වන්න. ප්රෝබක්ස් (Probux) වෙතින් ලැබෙනු verification e-mail එක open කරන්න.

6. ලැබුනු verification e-mail එකේ ඇති "verification link" එක click කරන්න.
7. ඔබ Register වීම සාර්ථකව සිදුකලේ නම් අලුත් වෙබ් පිටුවකින් ඒ බව දැනුම් දෙනු ඇත. ඉන් පසුව ඔබ කළ යුත්තේ ප්රෝබක්ස් (Probux) එකට log වීමයි. ඒසඳහා දකුණු පස ඉහළ කෙළවරේ ඇති "login" button එක click කරන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි web page එකක් දිස්වේවි.

8. ඔබගේ "username" හා "password" යොදා "LOGIN" button එක click කරන්න. දැන් ඔබව, ප්රෝබක්ස් (Probux)" account එක වෙත ගෙනයනු ඇත.

9. "My Account Details" යටතේ ඔබගේ ගිණුමට අදාල සියලු විස්තර දක්වයි. "Ads clicked" යටතේ ඔබ විසින් click කර ඇති මුළු Ads සංඛ්යාව දක්වයි. Main balance මගින් ඔබ මේ වන තෙක් උපයා ගෙන ඇති මුළු මුදල පෙන්වයි. මෙම වෙබ් පිටුවේ ඉහළම කොටසේ මැදට වන්නට ඇති "View Advertisements" button එක click කරන්න.

10. මෙමගින් ඔබට දිනකට click කිරීම සඳහා ලබාදෙන වෙළඳ දැන්වීම් පෙන්වයි. සාමාන්යයෙන් ප්රෝබක්ස් (Probux) විසින් දිනකට ඇඩ්ස් 15 - 17 අතරප්රමාණයක් ඒ සඳහා ලබාදෙයි. මෙම Ads click කල යුතු කාල සීමාවක් ඇත. මෙම රූපයේ වම් පස ඉහළ කෙළවර "Ads reset time" (ART) ලෙස වේලාවක්සඳහන් වන අතර දකුණු පස ඉහළ කෙළවර "current server time" (CST) ලෙස වේලාවක් සඳහන් වේ. ඔබ CST වේලාව ART හි වේලාවට පැමිණීමට පෙර Adsසියල්ල click කල යුතුයි. ඔබ හට නැවත අලුතෙන් ඇඩ්ස් ලැබෙනුයේ CST හි වේලාව ART හි වේලාවට ලඟාවීමෙන් පසුවයි. එනම් ඔබට අලුතෙන් ඇඩ්ස්ලැබෙනුයේ පැය 24 කට එක් වරකි. එම නිසා හැකි සෑම අවස්ථාවකම ඔබට දී ඇති සියලුම ඇඩ්ස් click කිරීමට වග බලාගන්න.
Ads පෙළගස්වා ඇත්තේ ඒවා click කිරීම වෙනුවෙන් ලබා දෙන මුදල අනුවයි. එම නිසා පහළ සිට Ads click කිරීම ආරම්භ කරන්න. Click කිරීම සඳහා මුලින්මඔබ කැමති වෙළඳ දැන්වීමක් වෙත mouse pointer එක ගෙන ගොස් එම කොටුව තුළ ඕනෑම ස්ථානයක් click කරන්න.

12. දැන් පහත රූපයේ පරිදි අලුත් වෙබ් පිටුවක් පැමිණේ. පළමුව එහි ඉහළ කොටසේ "waiting for the advertisement to load.." ලෙස සඳහන් වේ. දැන්ඔබගේ click කිරීම validate (අනුමත) වනතුරු මදක් රැඳී සිටින්න.

13. ඔබගේ click කිරීම සාර්ථකව සිදුවූයේ නම් පහත දැක්වෙන ලෙස ඔබගේ ගිණුමට මුදල් බැරවූ බව දැනුම් දෙනු ඇත. දැන් "close" button එක click කරඅනෙකුත් වෙළඳ දැන්වීම් ද මේ ලෙස click කරන්න.
සැ.යු: එක් වරකට click කළ හැක්කේ එක් වෙළඳ දැන්වීමක් පමණි.
සැ.යු: එක් වරකට click කළ හැක්කේ එක් වෙළඳ දැන්වීමක් පමණි.

14. සියලුම වෙළඳ දැන්වීම් click කර අවසන් වූ පසු මෙම වෙබ් පිටුවේ ඉහලින් ම ඇති "My Account" එක click කරන්න. එමගින් ඔබගේ ගිණුමේ සියලු විස්තරසංක්ෂිප්තව බලා ගත හැක. සියල්ල අවසන් කළ පසු මෙම ප්රෝබක්ස් (Probux) වෙබ් පිටුවෙන් ඉවත් වීමට ප්රථම account එකෙන් logout වීමට අමතකනොකරන්න.
Clixsense මගින් ADS ක්ලික් කරල මුදල් උපයමු...
ඉතින් කොහොමද යාලුවනේ...ඔන්න මම e mony හොයන්න විදික් අරගන ආව...
ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ කොහොමද සුරක්ෂිතව පහසුවෙන් e money හොයන්නේ කියලා... දැනට e money හොයන්න තියෙන පහසුම ක්‍රමයක් තමයි ඇඩ් එකක් උඩ ක්ලික් කරලා සල්ලි හොයන විදිහ... ඒකට දැනට තියෙන හොදම PTC (pais to click) ආයතන දෙක තමයි clixsense හා neobux මේ දෙකෙන් හොද clixsense ඉතින් මම කියල දෙන්න යන්නේ කොහොමද clixsense වලින්
e money හොයන්නේ කියලා
මුලින්ම ඔයාල paypal හෝ Payza ගිණුමක් සාදා ගන්න අවශ්‍ය වෙනවා... මේ දෙකෙන් ලංකාවේ අපිට හොද Payza ඉතින් මෙතනින් එක හදාගන්න..
ඔන්න දැන් කරන්න තියෙන්නේ clixsense වල ඔයාගේ ගිණුම විවෘත කරන්න..
clixsense වල ඔයාගේ ගිණුම විවෘත කරන්න මෙතනින් යන්න...
නැත්තම් පහත බැන්ර් එක කිලික් කරන්න...
දැන් members කියල තියෙන බොක්ස් එකේ sign up now දෙන්න ඊට පස්සේ දෙන ෆෝම් එක ෆිල් කරන්න...
ඊට පස්සෙ ඔයා clixsense වල සාමාජික වෙලා ඉවරයි...
දැන් තියෙන්නේ සල්ලි හොයන්න...
එක කරන්නේ මෙහෙමයි දැන් ඔයාලට පේනවා ඇති clixsense ලාගේ වෙබ් එකේ උඩ තියෙනවා view Ads කියල icon එකක් දැන් එතන ක්ලික් කරන්න එතකොට ඒ ගොල්ලෝ ඔයාලට ක්ලික් කරන්න දෙන ඇඩ් ටික දෙනවා ඊට පස්සේ ඒ ලින්ක් උඩ ක්ලික් කරන්න (ඉහල රුපයේ ලකුණු කර ඇති ස්ථානය)
ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්නයක් අහනවා එක ප්‍රශ්නයක්... හා හා බය වෙන්න එපා එක පප්‍රශ්නයක් තමයි නිතරම අහන්නේ එක නිසා බය වෙන්න දෙයක් නෑ...

මෙතන තියෙන විදිහට තමයි කරන්න තියෙන්නේ click on the cat දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙන රූප 5න් පුසාගේ ජායාරුපය උඩ ක්ලික් කරන්න විතරයි...
එතකොට අපිට මුදල් ලැබෙනවා..
අපිට වැඩි පුර සල්ලි හොයන්න ඕන නම් reffaral ලා එකතු කර ගන්න එච්චරයි කරන්න තියෙන්නෙ.. නිකක් ගෙදරට වෙලා ඉන්න එකේ මෙහෙම දෙයක් කලාට මොනව වෙනවද....
http://e-cash-online.weebly.com

http://worldemoney.blogspot.com/2015/05/100-vip-plugins-1000-instant-help.html
ReplyDeleteworldemoney.blogspot.com අඩවිය හරහා පහත දක්වා ඇති sites වල ලියා පදිංචි වන අයට VIP only plugins හා අනිකුත් plugins නොමිලේ හා ඉතා ඉක්මනින් ලබා දෙනවා. එවාට අවශ්‍ය වන serial key නොමිලේම දෙනවා