payza ගිණුමක් හදාගන්න හැටි තමයි කියන්න යන්නේ. ඉස්සරලම www.payza.com කියන වෙබ් අඩවියට ගිහින් sign up බොත්තම ඔබන්නකෝ. මේ විදියට තමයි ඊළඟ ජනේලය එන්නේ.
අපිට ඕනේ වෙන්නේ ලැබෙන මුදල් ගෙන්න ගන්න විතරනේ. එකට ඉතින් personal starter කියන ගිණුම හදා ගත්තම හොඳට ඇති.personal starter බොත්තමත් ඔබල ඇතුලට යන්නකෝ. මේ විදියට තමයි අලුත් ජනේලය විවුර්ත වෙන්නේ.
අදාල කරුණු ටික පුරවල next කරන්නකෝ.මෙතැනදී අපි ලබාදෙන e mail ලිපිනය හරහා තමයි සියළුම ගනුදෙනු සිදු කරන්නේ. ඒ නිසා මේ ලිපිනය හොඳට මතක තිය ගන්න ඕනේ. ඒ වගේම අපි මෙතැනදී ලබාදෙන Transaction pin එකත් අනිවාර්යෙන්ම මතක තියෙන්න ඕනේ.සෑම ගනුදෙනුවක් කරද්දීම මේ අංකය ඉතාම වෙදගත් වෙනවා.ඊළඟට අපේ e mail ලිපිනය සත්‍යාපනය කරන්න තියෙන්නේ. මේවා ඉතින් නොදන්නා කෙනෙක් නැනේ. ඔය ටිකත් කරලා ඉවර උනාම අන්තර්ජාල බැංකු ගිණුම හදල ඉවරයි. ඊට පස්සේ තමයි මුදල් හොයන ආයතන වල ලියාපදිංචි වෙන්නෙ. මේ පහලින් දල තියෙන්නේ මගේ payza ගිණුමට ගියාම පෙනෙන විදිය. මම උපයපු මුදල් ලබාගත්තු විසතර ටිකකුත් තියනවා. ශේෂය නම් ටිකක් අඩුයි. මම මුදල් ලබාගත්ත නිසා ලඟදි දවසක. මේකත් බලල පොඩි අදහසක්
ගන්නකො.
=====================================================================
අන්තර්ජාල බැංකු ගිණුම ස්ථිර කිරීම. (verify).
payza ගිණුම verify කිරීම ගැන තමයි කියන්න හදන්නේ. verify කිරීම අවශ්‍ය වෙන්නේ payza ගිණුමෙන් neobux වලට සල්ලි දාන්න ගියාම තමයි. නමුත් verify නොකර payza ගිණුමේ තියන සල්ලි ලංකාවට ගෙන්න ගන්න පුළුවන් කියන එකත් දැන ගන්න ඕනේ. මුලින්ම ඔයාලගේpayza ගිණුමේ main menu එකට ගියාම එකේ තියනවා account verification කියල එකක්. ඕකට ගියාම පෙන්නන විදිය තමයි පහල දල තියෙන්නේ.(ඔය තියෙන්නේ මගේ payza ගිනුමනේ. මගේ payza ගිණුම verify කරලා තියන නිසා තමයි ඔය උඩින්ම තියෙන්නේCongratulations,your payza account has been succefully verifide කියල ) මේකෙදි අපිට බාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා.option A ,option B කියල
Option A (Bank Transfer or Bank Wire (SWIFT) Deposit) කියන එකනම් අපිට කරන්න වෙන්නේ නැ. මොකද ලංකාවේ ඉඳල මේ ක්‍රමයට පිටරටට සල්ලි යන්න දෙන්නේ study (මේක සිංහලෙන් type කරන්න මම දන්නේ නැනේ) කටයුතු වලට විතරයි. නමුත් සමහර බැංකු වලින් නම් යවනවලු.. එත් හොරෙන් තමයි. මොකටද ඉතින් හොර වැඩ කරන්නේ නේද?
Option B තමයි තියෙන්නේ (Credit Card Validation ) මේකෙදි වෙන්නේ අපි අපේ credit card එකේ තොරතුරු ලබා දුන්නහම payzaආයතනයෙන් අපි ලබා දුන්න තොරතුරු නිවැරදිද කියල බලල , අපි ලබා දුන්න card එකෙන් පොඩි ගානක් කපා ගන්නවා. ඊට පස්සේ අපෙන් අහනවා ඒ කපා ගත්තු ගැන කීයක්ද කියල.
Credit card එකක් නම් ඉතින් මාසේ අන්තිමට එන bill එකේ මේ ගැන සඳහන් වෙලා තියනවා.ඒ ගැන නිවැරදිව ලබා දුන්නහම තමයි අපේpayza ගිණුම ස්ථිර කරන්නේ. credit card එකේ අන්තර්ජාල ගෙවීම ක්‍රියාත්මක කරලා තියෙන්නත් ඕනේ.. මේකන් අදාල බැංකුව හරහා කරගන්න පුළුවන්.
මොනවා උනත් ඉතින් මේක බලන 90%ක් දෙනාටම credit card නැනේ, ගන්න හැකියාවකුත් නැ. මොකද credit card එකක් කියන්නේ ණයපතක් නේ. ඉතින් ඔය ණය පත් දෙන්නේ රුපියල් 15000ට වැඩි ස්ථිර පඩියක් තියන අයට විතරයි.
මේකටත් තියනවා ක්‍රමයක් බැරපතක් (Debit card ) ලබාගන්න එක internet ගෙවීම් කරන්න පුළුවන් හොඳම debit card එක දෙන්නේ HNB bank එකෙන් තමයි. මේක ගන්න නම් ඉතින් cccount එකක් තිබුනම ඇති.මේකෙත් internet ගෙවීම් ක්‍රියාත්මක කරන්න කියල Bank එකට කියන්න ඕනේ. ඔය විදියට තමයි payza ගිණුම verify කරන්න වෙන්නේ.. ටිකක් කරදර වැඩක් නේද?
ඊළඟට කියන්න බලාපොරොත්තු වෙනවා වෙරිෆ්ය් කරන තවත් විදියක් ගැන කියන්න. එකට නම් රියදුරු බලපත්ත්‍රයක් තිබුනම හොඳටම ඇති
මේකටත් තියනවා ක්‍රමයක් බැරපතක් (Debit card ) ලබාගන්න එක internet ගෙවීම් කරන්න පුළුවන් හොඳම debit card එක දෙන්නේ HNB bank එකෙන් තමයි. මේක ගන්න නම් ඉතින් cccount එකක් තිබුනම ඇති.මේකෙත් internet ගෙවීම් ක්‍රියාත්මක කරන්න කියල Bank එකට කියන්න ඕනේ. ඔය විදියට තමයි payza ගිණුම verify කරන්න වෙන්නේ.. ටිකක් කරදර වැඩක් නේද?
ඊළඟට කියන්න බලාපොරොත්තු වෙනවා වෙරිෆ්ය් කරන තවත් විදියක් ගැන කියන්න. එකට නම් රියදුරු බලපත්ත්‍රයක් තිබුනම හොඳටම ඇති
=====================================================================
අන්තර්ජාල බැංකු ගිණුම ස්ථිර කිරීම. (verify) 2
Payza verify සම්බන්දව ලියවුනු කලින් ලිපියේ විදියට verify කර ගන්න බැරි උන අයට තමයි මේ ක්‍රමය... මේක අලුත් ක්‍රමයක්. payza ගිණුමverify කර කන්න බැරුව ඉන්න කාලේ අහම්බෙන් තමයි මේ විදිය හම්බුනේ. මමත් payza ගිණුම verify කලේ මේ ක්‍රමයට තමයි. .
හැබැයි මේ ක්‍රමයට නම් පාස් පොර්ට් එකක් හරි රියදුරු බලපත්තරයක් හරි ඕනේ වෙනවා.. ඊට අමතරව ලිපිනය තහවුරු කර ගන්න මොකක් හරි ලියවිල්ලක් ඕනේ... phone bill ,light bill ,wathura bill වගේ එකක්
මුලින්ම payza ගිණුමට log වෙලා පහලම තියනවා support කියල එකක්., ඔන්න ඕකට යන්න ඕනේ.ඊට ඊට පස්සේ ඔය රුපයේ තියන විදිටයට Send us a support ticket කියන එක තෝරන්න.
ඊට පස්සේ එන ජනේලයෙන් Submit Verification Documents යටතේ තියන Submit Personal Account ID documents කියන එක තොර ගන්න ඕනේ රුපයේ විදියට
ඊට පස්සේ එන්නේ ඔය ඊළඟ රූපේ තියනවා වගේ ජනෙලයක් තමයි.
ඔන්න ඔය විස්තර ටික පුරවල යවපුවම.. ඒ විස්තර නිවැරදියි කියල ආයතනය විසින් තීරණය කරනවානම් දවස් දෙක තුනකින් payza accountඑක verify කරනවා.
පහත කරුණු ගෙන සැලකිලිමත් උනොත් අනිවාර්යෙන්ම payza account එක verify කර ගන්න පුළුවන් ඔයාලට
1 Full name විදියට ඔයාල මේ සඳහා බාවිතා කරන බලපත්ත්රයේ තියන නම.
2 payza ගිණුම සැදීමට බාවිතා කරපු e -mail ලිපිනය.
3 Account වර්ගය (payza ගිණුමට ඇතුල් උනාම දකුණු පැත්තේ ඉහල කෙලවරේ ඇත)
4 ජිවත් වෙන රට
5 රියදුරු බලපත්ත්රයේ හෝ ගමන් බලපත්ත්රයේ පැහැදිලි scan කරපු copy එකක් ( රියදුරු බලපත්ත්රයේ නම් දෙපැත්තම scan කරලා එකimage එකක් විදියට හදල upload කරන්න. අනිත් එකෙත් එහෙමම තමයි. )
6 ලිපිනය තහවුරු කරන ලියවිල්ලක් scan කරලා upload කරන්න.(වතුර, විදුලි, දුරකථන හෝ එවැන්නක බිල්පතක්.බැංකු pass book එකක මුල් පිටුව වගේ එකක් )
7 subject එකට දාන්න account verification
8 massage එක ඉතින් සුද්දට දුක හිතෙන්න කියන්න මට account එක verify කරන්න වෙන විදියක් නැ. ඒ නිසා මේ document බලලverify කරලා දෙන්න කියල ලියන්න. තව ඉතින් දුක හිතෙන මොනවා හරි ලියන්න.
4 ජිවත් වෙන රට
5 රියදුරු බලපත්ත්රයේ හෝ ගමන් බලපත්ත්රයේ පැහැදිලි scan කරපු copy එකක් ( රියදුරු බලපත්ත්රයේ නම් දෙපැත්තම scan කරලා එකimage එකක් විදියට හදල upload කරන්න. අනිත් එකෙත් එහෙමම තමයි. )
6 ලිපිනය තහවුරු කරන ලියවිල්ලක් scan කරලා upload කරන්න.(වතුර, විදුලි, දුරකථන හෝ එවැන්නක බිල්පතක්.බැංකු pass book එකක මුල් පිටුව වගේ එකක් )
7 subject එකට දාන්න account verification
8 massage එක ඉතින් සුද්දට දුක හිතෙන්න කියන්න මට account එක verify කරන්න වෙන විදියක් නැ. ඒ නිසා මේ document බලලverify කරලා දෙන්න කියල ලියන්න. තව ඉතින් දුක හිතෙන මොනවා හරි ලියන්න.
===========================================================
Payza අන්තර්ජාල බැංකු ගිණුමක් හාදාගන්න...
ඔන්න යාලුවනේ මම අද පොඩ්ඩක් වෙනස් දෙයක් ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න ආවේ.. ගොඩක් අය කැමති දෙයක් තමයි අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමට..
ඉතින් මටත් හිතුනා මේ පිළිබදව මගේ යාලුවන්වත් දැනුවත් කළොත් හොදයි කියලා... ඔයාලා දැකලා ඇති අන්තර්ජාලයේ සැරිසරනකොට මෘදුකාංග, විදුලි උපකරණ ආධිය අන්තර්ජාලය හරහා මිලදීගැනීමට පවතිනවා.. උදාහරණයක් විදිහට Ebay වැනි වෙබ් අඩවියකට ඔබ ගියොත් ඔබට දකින්න පුලුවන් දෙයක් තමයි ලංකාවෙන් මිලදීගන්නවාට වඩා ඇතැම් විදුලි උපකරණ, ජංගම දුරකථන ආදීය මිලෙන් අඩු මුදලකට ලබාගන්න හැකිවීම...
ඉතින් එවැන්නක් මිලදීගැනීමට ඇති ඔබේ සිහිනයට පළමු පියවර තබන්නයි මේ සූදානම.. මේ සදහා ඔබට අන්තර්ජාලයේ බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා... ඔයාලා අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමට අදහසක් තියනවානම් ඔයාලා මේ වැඩේ දැන්ම කරගත්තොත් තමා වටිනනේ.. අපි වැඩේ පටන් ගමු..
කලිනුත් කිව්වා වගේ මේක තමා වැදගත්ම දේ. මොකද, අපි උපයන හැම සතයක්ම බැර වෙන්නේ මේ ගිණුමටයි. ඒ නිසා නොමිලේ කිසිදු ගෙවීමකින් තොරව Payza bank account එකක් හදන හැටි කියල දෙන්නම්.....
(මේක දැනටමත් දන්න අය ඇති.. නොදන්න අයටයි මේ)
මේ ගිණුමට එකතුවන මුදල් අතටම ගෙන්න ගන්නත්, අන්තර්ජාලය හරහාම විවිධ මිලදී ගැනිම් වලටත් යොදා ගන්න පුලුවන්. චෙක්පතක් මාර්ගයෙන් මේ මුදල් අතටම ගෙන්වා ගන්නවනම් අවම වශයෙන් $5ක් වත් ඔයාලගේ ගිණුමේ තියෙන්න ඕනේ. (බය වෙන්න එපා, ඔය ගාණ හොයා ගන්න පුලුවන්) එහෙනම් අපි වැඩි කථා නැතුව වැඩේට බහිමු.
01. මුලින්ම පහළ තියෙන Payza Banner එක උඩ ක්ලික් කරන්න.
මේ ගිණුමට එකතුවන මුදල් අතටම ගෙන්න ගන්නත්, අන්තර්ජාලය හරහාම විවිධ මිලදී ගැනිම් වලටත් යොදා ගන්න පුලුවන්. චෙක්පතක් මාර්ගයෙන් මේ මුදල් අතටම ගෙන්වා ගන්නවනම් අවම වශයෙන් $5ක් වත් ඔයාලගේ ගිණුමේ තියෙන්න ඕනේ. (බය වෙන්න එපා, ඔය ගාණ හොයා ගන්න පුලුවන්) එහෙනම් අපි වැඩි කථා නැතුව වැඩේට බහිමු.
01. මුලින්ම පහළ තියෙන Payza Banner එක උඩ ක්ලික් කරන්න.
එන වින්ඩො එකෙන් skip ad කියන එක කිලික් කරන්න..
02. එවිට, ලැබෙන Window එකේ Sign Up Now යන්න ක්ලික් කරන්න.
03. ඊට පස්සේ පහළ තියෙන විදියට Window එකක් පෙනෙවි.
"එකේ Select Your Country එකට Sri Lanka යන්නත්, Select Your Account Type එකට Personal Start යන්නත් ක්ලික් කරන්න.
අනතුරුව Next Step ක්ලික් කරන්න...
04. පසුව ලැබෙන Window එකේ තියෙන්නේ ඔයාලගේ තොරතුරු ඇතුලත් කරන එක. මේකට ඔයාලගේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. මොකද ගෙවීම් කරන්නේ මෙහි සඳහන් නම, ලිපිනයටනේ. හා... තව දෙයක්, වයස 18ට වඩා වැඩි වෙන්නත් ඕනේ Payza ගිණුමක් open කරන්න.
මේකේ Region ලෙස ඔබ පදිංචි පළාතත්, Postal Code එකත් දැනගෙන නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න. පසුව Next Step ක්ලික් කරන්න."
05. අනතුරුව තවත් එවැනිම Window එකක් ලැබෙවි.
"එකේ email ලිපිනයට ඔබේ සුපුරුදු email ලිපිනයත්, ඔයාල කැමති ඕනෑම ආරක්ෂාකාරි password එකකුත් ලබා දෙන්න.
මේකේ Transaction PIN එකට ආරක්ෂාකාරි PIN අංකයක් ලබා දෙන්න. මේක ගොඩාක් වැදගත්. මොකද, මේ Transaction PIN අංකය මුදල් ලබා ගැනිමේදී ඕන කරනවා. ඔයගොල්ලෝ ලබාදෙන අංකය හොඳට මතක තියා ගන්න.
"ඉන්පසුව ලැබෙන Security Question 1 හා Security Question 2 ට ප්‍රශ්ණ දෙකක් Select කරලා Answer දෙකක් දෙන්න. මේවා යම්කිසි විදියකින්ඔබගේ Password අමතක වුනොත් නැවත් ගෙන්වා ගැනිමේදි වැදගත් වෙනවා. එනිසා මේ සෑම දෙයක්ම නැවත් සටහන් කරගන්නවනම් හොඳයි...
"දැන් Third Party Information එක No ලෙසම තියලා Word Verification හි තිබෙන වචනය ඒ විදියටම පහල හිස් කොටුවේ Type කරන්න."
"ඒ form එකත් නිවැරදිව සම්පුර්ණ කලාම අවසානයේ Final Step යන්න ක්ලික් කරන්න. දැන් පහල තියෙන Confirmation Page එක ලැබේවි."
දැන් කලයුතු වන්නේ ගිණුම Activate කරගන්න එකයි. එකට මේ වෙබ් පිටුව ඉවත් කරල ඔබ කලින් සඳහන් කළ email ගිණුමට ලොග් වෙන්න. එහි පහත ආකාරයට Payza විසින් එවා ඇති email ලිපියෙහි ඇති වෙබ් ලින්ක් එක ක්ලික් කර Payza වෙබ් අඩවියට පිවිස ගිණුම සක්‍රීය කරගන්න.
"දැන් ඔක්කොම හරි. දැන් ඔයාලටත් Payza ගිණුමක් තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මුදල් අන්තර්ජාල ගිණුමට එකතු කරගැනීමයි....."
http://samanthaindikatiger.blogspot.com














1xbet korean - LegalBet.co.kr
ReplyDelete1xbet korean is an online casino febcasino that is licensed and regulated by the UK Gambling Commission under 인카지노 the Gaming Act 1xbet korean 2005. The casino has an open house in terms of